කෑමට නුසුදුසු සීනී කිලෝ 188750 ක් වැල්ලම්පිටිය ගබඩාවක තිබියදී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.