‘බුදුහු‘ කැලණියෙන් යළි දඹදිව වඩිති තෙසතියකට අධික කාලයක් බොදුනුවන්ගේ ඉහළම උපහාරය හා වන්දනාවට ලක් වූ කපිලවස්තු සර්වඥධාතු ප්‍රදර්ශනය කැලණියේ රජමහා විහාරයේ දී තව පැය කි 12 September 2012
”පහේ ප්‍රශ්න පත්‍රය පිටවී නැහැ” පහේ ශිෂ්‍යත්ව විභාගයේ අක්‍රමිකතා හෝ ප්‍රශ්න පත්‍ර කලින් පිටවූ බවට සාක්කි නැති බව රහස් පොලිස් පරීක්ෂණයෙන් සොයා ගත් බව පොලිස් මා 12 September 2012
ආණ්ඩුව දෙමළ මන්ත්‍රී බිලිබාන්න හදනවා නැගෙනහිර පළාත් සභාවේ බලය ගැනීම සඳහා රජය විවිධ වරප්‍රසාද දී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් ආණ්ඩුවට ගැනීමේ උත්සාහයක් ඇති බවත් ඊට අසු 12 September 2012
තනියා ගමක් හොල්ලයි කන්තලේ වෙන්ඩ්රාසපුරයට හිටි ගමන් කඩාවැදුණු කබරයා නම් තනි අලියා දවසක්ම ඒ පළාත හොල්ලාගෙන සිටියේය. වනජීවි නිලධරයකුටද පහර දුන්නේය. ඔහ 12 September 2012
සතුන් මරන්න නකල්ස් ගිනි තබති නකල්ස් කරගස්තැන්නේ පතන කැලේ අක්කර දහයක් ගිනි තබා වනසා ඇතැයි ලග්ගල අඩවි වන කාර්යාලයය කියයි. සතුන් දඩයමට මෙසේ කැලෑව ගිනි තබන්නට ඇතැයි 12 September 2012
මවත් කිරි කැටියාත් ළිඳෙන් අවසන් ගමනේ දඹුල්ල විහාර හන්දියේ ළිඳකින් 31 හැවිරිදි මවකගේ හා ඇගේ අවුරුදු එක හමාරක් වන පුතාගේ සිරුරු ගොඩගත් බව පොලිසිය කියයි. මව දරුවාත් තුරුළු ක 12 September 2012
ඡන්ද ප්‍රතිඵල තාමත් සැප්තැම්බර් අට වැනිදා ඡන්දයට සන්ධානයෙන් තරග කැර පරාජයට පත්වූ අපේක්ෂිකාවකගේ ආධාරකරුවන් බව කියන පිරිසක් ඇලහැර ප්‍රාදේශීය සභා සේවක 12 September 2012
ලංඩනයේ ලාංකිකයනට ජංගම සේවයක් එංගලන්තයේ ලිස්ට්ර්, මැනචෙස්ටර් හා බර්මින්හෑම් පෙදෙස්හි වාසය කරන ශ්‍රී ලංකිකයන්ගේ ගමන් බලපත්, උපත් ලියා පදිංචිකැරවීම් ආදී කොන්සිය 12 September 2012
අනුත්තරා ෆිඩේ මාස්ටර් තත්ත්වය ලබයි තුර්කියේ ඉස්තාන්බුල් නගරයේදී පැවැති 40 වැනි ඔලිම්පියාඞ් අන්තර්ජාතික චෙස් ශූරතාවලියේදී ෆිඬේ මාස්ටර් තත්ත්වය හිමිකර ගැනීමට ශ්‍රී ල 11 September 2012
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අවශ්‍යතාව අනුව ඕනෑම ස්ථානයක කී‍්‍රඩා කිරීමට මා සූදානම් විස්සයි- 20 ලෝක කුසලාන තරගාවලියට සමබර කණ්ඩායම් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කළ එස්.එල්.පී.එල්. තරගාවලි 11 September 2012
මහ ඇමැතිකම් දෙන හේතු මෛත්‍රීපාල කියයි මූලික කරුණු කීපයක් පදනම් කරගෙන මහ ඇමැතිවරුන් නම් කරන බවත් ජ්‍යෙෂ්ඨත්වය, ප්‍රවීණත්වය, මනාප සංඛ්‍යාව සහ ජාතික දේශපාලනයට තිබෙන පළපුර 11 September 2012
ප්‍රදීප් පිළිගැනීමේ උත්සවයෙන් පසුව රථ පෙරහරකින් කොළඹට පැමිණෙයි එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රදීප් සංජය හෙට (12) පස්වරු 12.5 11 September 2012
ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් තරගාවලියේදී නඩරාජා තංගරාජා ශූරතාව රැකගනියි ශ්‍රී ලංකා ආධුනික ගොල්ෆ් ක්‍රීඩා සංගමය සංවිධානය කළ 125 වැනි ශ්‍රී ලංකා විවෘත ආධුනික ගොල්ෆ් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නඩරාජා තංගර 11 September 2012
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දකුණු ආසියානු කාන්තා පාපන්දු අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබති කොළඹදී පැවැත්වෙන දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (11) පැවැති තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකා ක 11 September 2012
ප්‍රදීප් සංජයට ලන්ඩනයෙන් උපහාර ලන්ඩන් නුවරදී පැවැති පැරලිම්පික් උළෙලට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ නිලධාරින් පසුගිය සිකුරාදා ලන්ඩන්හි ශී‍්‍ර ලංකා තනාපති කා 11 September 2012
කැලණියට බුදුන් යළි වැඩම කළ වගයි අගෝස්තු 20 වැනිදා සිට ලංකාවේ උතුරුමැද දකුණු නැගෙනහිර මධ්‍යම සබරගමු හා බටහිර ස්ථාන රැසක දී දස ලක්ෂ ගණන් බෞද්යන්ගේ වන්දනාවට පාත්‍ර ව 11 September 2012
කැලණියට බුදුන් යළි වැඩම කළ වගයි අගෝස්තු 20 වැනිදා සිට ලංකාවේ උතුරුමැද දකුණු නැගෙනහිර මධ්‍යම සබරගමු හා බටහිර ස්ථාන රැසක දී දස ලක්ෂ ගණන් බෞද්යන්ගේ වන්දනාවට පාත්‍ර ව 11 September 2012
මන්නාරම මහේස්ත්‍රාත් ඇමැතිගේ කට උත්තර පිටපතක් ඉල්ලයි. ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා රහස් පොලිසියට කළ ප්‍රකාශයේ සත්‍ය පිටපතක් ලබා දෙන්නැයි මන්නාරම මහේස්ත්‍රාත් ඇන්තනි ජූඩ්සන් මහතා නීත 11 September 2012
තමිල්නාඩු සංචාර තහනම දිගටම තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකිකයින්ට එරෙහිව ඇතැම් කණ්ඩායම් විසින් කැරෙන හිරිහැර කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විමසිල්ලෙන් සිටින 11 September 2012
පිල්ලේ සංචාරයට කොන්දේසි නෑ ලබන 14 වැනිදා ශ්‍රී ලංකාවට එන මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ ඇතුළු නියෝජිත පිරිස මෙරට සංචාරය කිරීම 11 September 2012
චීනෙක් ලක්ෂ තුනක මැණිකකුත් පිල්ලි ගහලා කොළඹ බණ්ඩාරනායක සමරුහලේ මැණික් හා රන් ආභරණ ප්‍රදර්ශනයේදී රුපියල් දහ අට ලක්ෂයක දියමන්තියත් සොරකම් කළ චීනුන් දෙදෙනා ඊට කලින් දිනක ක 11 September 2012
කොටින්ගේ විසි කෝටියක් වළ දාලා? කොටි සංවිධානයේ වළ දමා තිබූ රුපියල් විසි කොටියක් පමණ මුදලක්ද අවි ආයුධ තොගයක්ද වවුනියාව ආචිපුරම් වැවක් අසල දී ගොඩගැනීමට ගිය පිරිසක්ද 11 September 2012
මහවිරු සැමරුම් ගැන ලංකාව ඉතාලි රජයට කියයි කොටි සංවිධානයේ මහ විරු දිනය නොවැම්බර් 27 වැනිදා පැවැත්වීමට ඉතාලියේ කොටි හිතවාදීන් සැරැසෙයි. පලෙර්මෝ, රෙජිවිල්ලියා හා මියෙල්ලා (පලෙර 11 September 2012
ලක් තරුණිය කිරුළ ළඟටම එයි අඟහරුවාදා රාත්‍රියේ ඉතාලියේ මොන්තෙකතේනි නගරයේ පැවති ඉතාලියේ සංක්රමනික රූ රැජින තේරීමේ තරඟයට ශී‍්‍ර ලංකාවේ නයෝමි ඇඳිබඳුගේ 11 September 2012
”බිලි පූජාව නවත්වන්න බලයක් නෑ” හලාවත මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ බිලි පූජාව නතර කරන්නැයි නියෝග කිරීමට තමාට බලයක් නැතැයි හලාවත දිසා විනිසුරු හා ම 11 September 2012
චීනා විරේක කළේ බොරු දියමන්තියක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැති මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේදී චීන ජාතිකයා විසින් ගිල දැමුණේ බො 11 September 2012
රනිල්ට එරෙහි වාරණය දික් නොවේ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ජාතික නීතිඥ සංගමයේ නව පත් කිරීම් සම්බන්ධයෙන් වූ වාරණය යළි දීර්ඝ නොකළ කොළඹ දිසා විනිසුරු ධම්මික ගණේප 11 September 2012
ලකේගල පාමුල රාවණ පුවත දිගහැරේ ”රාවණ රාම” සාහිත්‍ය උළෙල ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලකේගල පාමුල රණමුරේ ගම්මානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ඉපැරණි 11 September 2012
අභයදානය දුන්නාට කළගුණ පෙන්වයි. මසට මැරීම සඳහා හින්දුම සිට රත්ගමට ලොරියකින් හොරෙන් රැගෙන ආ ගවයන් තිදෙනකු පොලිසියෙන් බේරා ලොරියෙන් එලියට ගත් පසු ගවයකු පොලිස් ස්ථාන 11 September 2012
සටනට දෙපැයයි කබරයා දිනයි පිඹුරකු හොඳින් පැසුණු කුඹුරකට ආවේ මීයන් සහ ගෙම්බන් ආහාරය පිණිස සොයා ගනීමටය නමුත් ඌට නොසිතූ දෙයකට මුහුන දිමට සිදුවිය යාබද දිය අගල 11 September 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026