ත්‍රිකුණාමලයට ඇද හැළෙන මහා වැස්සත් සමග අද පෙරවරුවේ කන්තලේ වැවේ දොරටු දෙකක අඟල් 9 බැගින් විවෘත කළ බව වාරිමාර්ග ඉංජිනේරු නිපුන් බුද්ධික මහතා කියයි. අද පෙරවරුවේ සිට ත්‍රිකුණාමලටය වැසි ඇද හැළෙයි.
ත්‍රිකුණාමලයට ඇද හැළෙන මහා වැස්සත් සමග අද පෙරවරුවේ කන්තලේ වැවේ දොරටු දෙකක අඟල් 9 බැගින් විවෘත කළ බව වාරිමාර්ග ඉංජිනේරු නිපුන් බුද්ධික මහතා කියයි. අද පෙරවරුවේ සිට ත්‍රිකුණාමලටය වැසි ඇද හැළෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් විපතක පෙරනිමිතිද ? (ස)
රටේ මිනිසුන්ගේ හිත් හොද වුණාම වැසි අඩුවෙලා යයි..!(නු)
අපි හිතුවා දැන් වැස්ස ඉවරවෙලා කියලා , අසරණ ජනතාවටනම් විපතක් නොවේවා (ස)
මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා , කවුලුව අතරින් හිරිකඩ එනවා ... (ස)
දෙවියන්ට කන්නලව් කරලා වැස්ස නවත්වන්න පුළුවන්ද ? (ස)