ගෙදර රන් බඩු සොරකමක් ගැන කළ පැමිණිල්ලේ දී පොලීසිය රන් බඩු වල මිල අඩුවෙන් සඳහන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කැකිරාව පොලීසියේ පරීක්ෂකවරයකුගේ හා සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
පවුම් එක හමාරක රන් බඩු සොරා ගත් බවට කළ පැමිණිල්ල ලියා ගෙන ඇත්තේ එම භාණ්ඩ වල වටිනාකම රුපියල් 19,50ක් වශයෙනි. රන් පවුමක මිල රුපියල් 50,000කි.
ඒ අනුව භාණ්ඩවල පටිනාකම වැඩකුළිය ද සමග රුපියල් 75,000 ඉක්මි විය යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිල්ලක් කරන්නවත් දැන් ගිහින් වැඩක් නෑ වගේ (ස)
හොඳයි (ස)
අනේ අපොයි, පොලිසියට ගිය කලක්! (නි)
අයියෝ සල්ලි (දී)