වැල්ලම්පිටිය මීතොටමුල්ලේ කොළඹ නගර සභා කුණු කන්දේ ගඳ නිසා  සිසුන් අසල පාසල්වලට මාරු කළ ශ්‍රී රාහුල විද්‍යාලයය අද (2) සිට තුන්මාසයකට වසන බව කොළොන්නාව කොට්ඨාෂ අධ්‍යාපන අධ්‍යක්ෂිකා යමුනා කුමාරි මහානාම මහත්මිය කියන්නීය.