ගැමියකු අත්අඩංගුවට නෙගෙන සිටීම සඳහා රුපියල් 25000ක කප්පමක් ගත්තැයි සැකපිට වැලි ඔය හා කැබතිගොල්ලෑව පොලීසියේ කොස්තාපල්වරු තිදෙනෙක් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා විසින් ලබන 11 වැනිදා තෙක් රිමාන් කරනු ලැබූහ.
ඔවුන් හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට ලකුණු දෙන්නේ කවුද ? (ස)
මහජන මුදල් වංචාකරුවන් කවදද අල්ලන්නේ (ස)
අනේ මෙහෙමත් නිලධාරීන් (ස)
තෝරු මෝරුන්ගේ වැඩ දැක්කහම ඕවා මොනවද කියලා හිතෙනවා. (නි)
මොකද මේ වගේ වැඩ කරන්නේ පොලිස් නිලධාරීන් (ස)
දැන් පොලිසියේ ඇත්තන්ව දමන්න වෙනම හිර ගෙයක් හදන්න වෙයි වගෙයි. (නි)
මෙය වරදක් බව දැන දැනත් ඒ වරදම කරනවා (දී)
වරදක් කලානම් දඩුවම නියතයි (දී)