කොළඹ වරායේ රේගු නිවාරණ අංශයේ ප්‍රධානියෙක් රුපියල් දස ලක්ෂයක අල්ලසක් ගනිමින් සිටියදී අල්ලස් හා දුෂණ විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
කොළඹ වරායේ රේගු නිවාරණ අංශයේ ප්‍රධානියෙක් රුපියල් දස ලක්ෂයක අල්ලසක් ගනිමින් සිටියදී අල්ලස් හා දුෂණ විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගෙ පමනක් නොව අනිත් රේගු නිලධාරින්ගේ වත්කම්ද සොයා බැලිය යුතුයි. (ස)
අහුවුන එක තමයි අසාමාන්‍ය කාරනාවකට තියෙන්නේ..!(නු)
එතොකොට දේශපාලන්යන්ගේ වත්කම්, අනෙකුත් රාජ්‍ය නිලදාරීන්ගේ වත්කම්, දොස්තරලගේ ආදායම්බදු? (ස)
ත්‍රිකුණාමලේත් මේ වගේද?(නු)
එච්චර අල්ලසක් දෙන්න කොච්චර ලාභයක් තියෙන්න ඇද්ද (ස)
අයියෝ මෙච්චර පඩියක් ලබා දීලත් මෙයාලා ඇයි මේ වගේ වංචනික ක්‍රියාවන් කරන්නේ (ස)
අපෝන්සු.. පුවතට අදාලව අදහස් දක්වන්න.. නිකං කෑ ගහන්නෙ නැතිව..!(නු)
මෙයාව නම් ලෙහෙසියෙන් නිදහස් කරන්න එපා. මතක හිටින දඩුවමක් දෙන්න. (නි)
මිනිසා මුදලට මේ තරම් කෑදරද?(නු)
මේක පොඩි ගණුදෙනුවක් විතරයි..!(නු)
රේගුව කියන්නේ ඇයි..?(නු)
ඔහු සිංහල බෞද්ධයෙක්ද? (නි)
අයියෝ සල්ලි (දී)
අල්ලස් කොමිසමට මගේ උපහාරය ! මෙයා විතරක් නෙවේ, තවත් හොරු ගොඩක් ඉන්නවා අල්ලනවනම් උදවු කරන්නම් (නු)
මමත් නිතරම රට ගිහින් බිස්නස් බඩු ගේනවා . මගේ යෝජනාව සිංගප්පුරුවේ වගේ රට ඇතුලට ගේන බඩු වලට ජීඑස්ටී විතරක් ගන්න එතකොට රජයට ආදායම ලැබෙනවා. (නු)
උපරිම දඩුවම් දිය යුතුයි..! අපේ ඊළග පරම්පරාවවත් හදා ගන්න.,!(නු)
අයියෝ අහුවුණාද ? (ස)
ඇයි එයාලට තහනම්ද ?? (ස)