අඹන් ගඟ පිටාර ගැලීමෙන් කැඩී ගිය නාවුල තලාගොඩ එල්ලෙන පාලමේ යකඩ සොරාගෙන ගොස් ඇතැයි ගැමියෝ නාවුල පොලීසියට පැමිණිලි කළහ.
ලොරි දෙකකින් යකඩ හා කම්බි ඇද ඇතැයි වාර්තා වේ.
අඹන් ගඟ පිටාර ගැලීමෙන් කැඩී ගිය නාවුල තලාගොඩ එල්ලෙන පාලමේ යකඩ සොරාගෙන ගොස් ඇතැයි ගැමියෝ නාවුල පොලීසියට පැමිණිලි කළහ.
ලොරි දෙකකින් යකඩ හා කම්බි ඇද ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහෙන් වැටිච්ච මිනිහාට ගොනා අන්නා වගේ වැඩක්නේ (දී)
මෙන්න මිනිසුනේ හෙණ ගහන අපරාධ. දියේ ගිල්වලා මරන්න තියෙන්නේ. (නි)
දෙයියෝ සාක්කි! (නි)
නැහැ නැහැ. සමහරවිට පාලම හදන්න කෑලි අරන් ගියාද දන්නෙ නැහැනේ. (නි)