බලපිටිය රෝහලේ ගිලන්රිය තුනෙන් දෙකක් වසරකට වැඩි කාලයක් අබලන්වී පැත්තකට දමා ඇත.
ගිලන්රිය හතරක්වත් තිබිය යුතු රෝහලේ දැන් ඇත්තේ එක් රියක් පමණි.
බලපිටිය රෝහලේ ගිලන්රිය තුනෙන් දෙකක් වසරකට වැඩි කාලයක් අබලන්වී පැත්තකට දමා ඇත.
ගිලන්රිය හතරක්වත් තිබිය යුතු රෝහලේ දැන් ඇත්තේ එක් රියක් පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල්වලට අත්‍යවශ්‍ය පහසුකම් සලසා දිය යුතුයි.නැතිනම් හදිසි අවස්ථාවකදී රෝහල් සේවක මණ්ඩලයත් රෝගීනුත් බොහෝ අපහසුතාවන්ට ලක්වනවා (ස)
ලඟදිම එනවා...ජනතා වසන්තය (ස)
ලංකාවේ විනෝද වෙන්න කොයිතරම් දේවල් කරන්න තියෙනවද ?? ඒවාට මුදල් අවශ්‍යයි ඕවානම් මොනවද (ස)
මේවාකට කවුද වග කියන්නේ..!(නු)
ඒකනම් ඇත්ත අචිනි (ස)
ඔය වැඩේට සුදු වෑන් කිහිපයක් යොදව ගත්තොත් මොකද ? (ස)
මේවා ඉක්මනින් විසඳා නොදුන්නොත් හදිස්සියකදි අසරණ ලෙඩ්ඩු කබලෙන් ලිපට වැටෙයි (ස)
නිසි කළමනාකාරිත්වයක් නොමැතිකමයි මේවාට මුළ.. අම්පාර රෝහලෙන්වත් උපදෙස් ලබාගන්න..!(නු)
කැඩිලා තියෙන ඒවා යකඩ බදු කඩේට විකුනලා අලුත් වෑන් කීපයක් ගන්න ටෙන්ඩර් එකක් දැම්මානම් වැඩේ ඉවරයිනේ. (නු)
මේවා කොට උඩ තියාගෙන ඉන්නෙ නැතිව කළ යුතු වැඩ කොටස කරන්න..!(නු)