ගලේවෙල පුවක්පිටිය වේරගලවත්ත ප්‍රදේශයේ ස්ථාන දෙකක තිබී තවත් මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ 10000ක් සමග සැකපිට දෙදෙනෙක් මාතලේ පාරිභෝගික අධිකාරිය සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
කුණු අල අලුත් බෑග්වලට අසුරා යළි වෙළෙඳපොළට එවීමට ගත් උත්සහාය වැරැදී ගියේ ලංකාදීපයට ලැබුණු තොරතුරක් අනුවය.
ලංකාදීප පත්‍රයට ලැබුණු තෙරතුරක් අනුව පාරිභෝගික අධිකාරය හා ගලේවෙල පොලිසිය සමග එහි ගියේය. කැලෑවක් වැනි ස්ථානයක මේ ස්ථානය පිහිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි ලංකාදීප.. සමහර අය හිතාගෙන ඉන්නවා කවදාවත් මැරෙන්නෙ නැහැ කියලා.. (නු)
මේ කවර වල ලියලා තියෙන්නෙ ‘කාර්ටොෆෙල්න්‘ කියලා.. ජර්මන් භාෂාවෙන්.. එහෙනම් මේවා එහෙ ඉදලා ආපු අල වෙන්න ඇති.. මේ වචනයේ තේරුම ‘අල‘ කියන එකයි ජර්මන් භාෂාවෙන්..(නු)
සල්ලි ලැබෙනවනම් ඕනදෙයක් කරයි අපේ අය..!(නු)
වැඩක් නැහැ කියලා.. කියන්න වචන නැහැ.. ලංකාදීපයටත් මේ ක්‍රියාවට පන දුන් පාරිබෝගික අධිකාරියටත් අසරණ මහජනතාවගෙන් ලැබෙන ආශිර්වාදයෙන්ම සියළු පැතුම් ඉටුවේවා..!(නු)
ලංකාවේ පාර්ලිමේන්තුවත් දැන් මේ අල වගේ. ඒකත් සුද්ධ කරලා දාන්න දැන් කාලය හරි. (නි)
මාධය කියන්නෙ උදාර මහජන සේවයක් ලංකාදීප ඹබ කරන මෙ උදාර සේවයට පිං..!(නු)
ලංකාදීපෙ අයට හොරෙන් මුකුත්ම කරන්න බැහැ. ජය වේවා! (නි)
පරිබෝජනයට නුසුදුසු තත්වයට පත්වෙන තුරු මෙම අල පරිසමට අරන්තියලද මේ (ස)