ප‍්‍රශාන්තන් නමින් හදුන්වාගත් පුද්ගලයකු අද පස්වරු 3.30ට පමණ තම බිරියගේ ජංගම දුරකතනයට කතාකර තර්ජනය කළ බවට තේරීම් කාරක සභාවේ සභාපති අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලි කළේය.
අධියාචනාධිකරණ තීන්දුව තමන් දන්නවා නේද? අපේ සී.ජේ. නෝනාට කරදරයක් වුණොත් තමුන් ගැන බලා ගන්නවා ආදී දේ කියමින් පරුෂ වචනයෙන් බැණ වැදුන බවද ඇමැතිවරයාගේ පැමිණිල්ලේ දක්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා....?(නු)
අයියෝ සල්ලි
පවු දෙවියනේ හොදටම බය වෙන්න ඇති (නු)
මොනවාද මේ වැඩ වල තේරුම
කවුද මේ ප්‍රසන්තන්..?(නු)
ජනතාව කුපිත වුණොත් සියලුම බලවේග වලට වැඩිය එය භයානකයි. (නි)
මේ ගැන සොයාබැලීමට ජනාධිපති කොමිසමත් වහා පත්කළ යුතු බව මගේ අදහසයි. (නි)
වහාම ආරක්ෂාව තර කරන්න (ස)
ඒපාර කොයි පැත්තටද මේ කතාන්දරය හැරවෙන්න හඳන්නේ (ස)
මෙවන් වැඩ නැවත නොවිය යුතුයි (දී)
අපි මේ වගේ විස්තර බල බල ඉන්න කොට බඩු මිල විතරක් නෙමෙයි කසාද ගාස්තුත් වැඩිකරලා...!(නු)
අනේ අපොයි..?(නු)