උපකාරක පන්තියකට ගොස් ආපසු නිවස බලා යමින් සිටි සිසුවකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී අම්බලන්ගොඩ නගරයේ දමා ගිය බලපිටියේ පාසලක ඉගෙනුම ලබන සිසුවකුගේ පියකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි. සිසුන් දෙදෙනා අතර ගැටුමක් මෙම පහරදීමට හේතු වී ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයා වෙනුවෙන් පියා පෙනී ඉදලා (දී)
අයියෝ සල්ලි
අනවශ්‍ය දෙකටනේ අත දාන්න ගියේ (දී)
උපරිම දඩුවම් ලබාදෙන්න. (නි)
ළමයින්ගේ ප්‍රශ්න ළමයි විසදා ගනීවි (දී)
අනේ මන්දා, ජීවිතේටවත් පාසලකට ගිය මනුස්සයෙක්ද කියලා සැකයි. (නි)
මම නම් අනුමත කරන්නේ නැහැ ඒ පියා කල වැඩේ (දී)
තාත්තත් කොල්ලෙක් වෙන්න ගිහිල්ලනේ. (නි)