ගංවතුරත් සමග ඇතැම් ප්‍රදේශවල මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්නැයි වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලයි. ‘ලෙප්ටෝස් ෆයිරෝසිස්‘ නම් වූ මේ රෝගයට මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ගැනීම සුදුසු බව වෛද්‍යවරු කියති.
2012 වසරේ ගම්පහ, කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර, මාතර, ගාල්ල දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් රෝගීන් වාර්තා වූ බව කියන වසංග රෝග විද්‍යා අංශය මේ වන විට සතියකදී පොළොන්නරුවෙන් රෝගයට ගොදුරුවූවන් 10 දෙනකු වාර්තා වූ බව ද සඳහන් කරයි
මීයන් , ගවයන් ආදී වෙනත් සතුන්ගේ මුත්‍රා ආශ්‍රිතව වෙසෙන බැක්ටීරියාවක් ජලයට එක්වීමෙන් එම රෝගය මිනිසුන්ට ආසාධනය වන බව ද, පා වල තිබෙන තුවාල, ඇස් හා කටේ තිබෙන ශ්ලේශ්මළ පටලවලින් මේ බැක්ටීරියාව ශරීරයට ඇතුළු වන බව ද එම අංශය පවසයි.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මීයාත් ලෙඩ දීගෙන යයි
නිත්‍යා Saturday, 05 January 2013 10:10 AM
දැන් කොහෙමත් දිගට හරහට ලෙඩ පැතිරේවි. හැමදෙනාම සෞඛ්‍ය ආරක්ෂිතව දෛනික කටයුතු සිදුකරන්න. හැම විටම උණුකර නිවාගත් ජලය පානය කරන්න. (ස)