කැනඩාවේ සුප‍්‍රසිද්ධ සිනමා හා ටෙලි නාට්‍ය නලුවෙකූ වන බ්‍රොන්සන් පීටර් පසුගියදා ඇමරිකාවේ සංචාරයක නිරතවිය. නැවත සිය රට බලා යෑමට ලොස් ඇන්ජලිස් ගූවන් තොටුපලට පැමීණි බ්‍රොන්සන් සිහිය වීකල් වන තරමට මත්පැන් පානය කොට සිටියේය. කෙලින් සිට ගැනිමටවත් නොහැකි වන තරමට මත් පැන් පානය කර සිටි බ්‍රොන්සොන් සිය ගණනක් මගින් ගැවසෙන පිටත්වීමේ දොරටුව අසල සුලු දිය පිටකරයි. පසුව ඔහු ඇමරිකානු පොලිස් අත්අඩංගූවට ගත්තේය. ඔහු මාධ්‍ය හමුවේ පැවැසුයේ කිසිවක් මතක නැති බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටනම් මේ ගැන අදහස් දක්වන්නත් ලැජ්ජයි (දී)
නියම කොල්ලෙක්නේ. (නි)
මුත්‍රා කරන්න තැන හදලා තියෙනවා නේද (දී)
මිනිස්සු බලන් ඉන්නවා කියලා හිතුනේ නැද්ද මනුස්සයෝ (දී)
මොනවා වුණාද දන්නෙ නැහැ එයාට? (නි)
මේ අදහස් ලියන ලංකාවේ අය ලංකාවට මොකටද බණින්නේ? ඇමෙරිකා කැනඩා දෙගොල්ලෝම සුද්දෝනේ. ඇයි සුද්දන්ට එහෙම වැඩ කරපුවහම බණින්න දුකද? පෞර්ෂයක් නැති මෝඩ ලාංකිකයනි, අපි වැසිකිළි භාවිතා කළේ සුද්දන් කොළ අතු අදින කාලේ. එයාලා තවම සෝදන්නෙත් නැහැ. අවුරුදු 1500කට එහා අපි වැසිකිළි භාවිතා කළා. ඒවාට ශාක්ෂි අනුරපුරෙන් හමුවුණා. නිකන් නොදන්නාකමට තමන්ගේ රටට අපහාස කරලා මෝඩකම ලෝකයට පෙන්වන්න එපා. (නි)
ලැජ්ජයි කියන්නේ මොකුත් ලියන්නත් ලැජ්ජයි
මිනිහා නොමිනිහා වෙනවා කියන්නේ නිකන්ද (දී)
බෝතලේ තමයි ලොකු (දී)
විකාර
ඔය කවුරු මොනව කිවුවත් තමන්ගෙ රටට අපහාස කරන එක වැරදියි. පාරක් අයිනේ හෝ ලදු කෑලෑවක වාහනයකින් යන ගමන් හදිසියකදී කවුරුත් නැති තැනකදී එවැනි දෙයකට හරි පෙළඹෙන්නේ දරගත නොහැකි අවස්තාවක් වුණොත් පමණයි. (නි)
නළු නිලියන්ට කවදද විලි ලැජ්ජා තිබුණේ? (නි)
බිවුවහම දැක්කාද වෙන දේ (දී)
සිහිය නැති උනාම ඔහොම තමයි (දී)
කීයටවත් සිහියෙන් හිටියානම් මෙහෙම කරනවාද (දී)
දඩ ගහලා වැඩක් නැහැ , අල්ලලා දාන්න ඕනේ හිරේ (දී)
ඔය ඉතින් මොනවා තෙරිලාද (දී)
සුසිල් ගිහින් තියෙන්නේ අපුරු රටකටනේ. මම දන්නා රටවල සුද්දෝ නම් ටිෂූ කොළ වලින් පිහදාලා සෝදනවා. අපේ අය තමයි නිකම්ම සොදන්නේ. (නි)
මම හිතන්නේ මෙයා කවුරු හරි අනුකරනය කරන්න ඇති කියලයි (ස)
ලංකාවේ කාලයක් ඇවිත් ඉඳලා ගිය කෙනෙක් වෙන්න ඇති (ස)
මෙයා ඇමරිකාවේ සංචාරය කරන්න කලින් ලංකාවට ඇවිත් ගිහින් වගේ (ස)
කවුද අනේ මේ (ස)
දමිත්,උදිත් ඔබලා නිවැරඳියි. නමුත් මේ තීරුවට ලියන සමහරුන් ගැන කණගාටුයි. සුද්දෙක් කරපු වැඩකට අපේ රට ආදර්ශයට ගත් අපේ උදවිය ඊට වඩා ලැජ්ජා විය යුතුයි. (නි)
ඕක මොකද්ද ? (ස)
කාටද ආඩම්බර (ස)
මතක නැති වීම ලෝකෙට පුරුදු කලේ අපි තමයි..!(නු)
මේ ඔක්කොටම මුකුත් මතක නෑ නේ . මේ මම මොකද්ද කිය කියා හිටියේ.. මටත් මතක නෑ (නු)
අපේ රටේ පැත්තකින් තමයි ආදර්ශය අරගෙන තියෙන්නේ. (නි)
ඉහළින් අදහස් දක්වා ඇති මහත්වරුන් විසින් පවසා ඇති දේ පහළින් අදහස් දක්වා ඇති මහත්වරුන්ට නොතේරී ඇති හැඩයි. (නි)
කෑවා බිවුවහාම මිනිස්සු නොමිනිසුන් වෙනවා
2013 වසරට අපි ඔබට සාදරයෙන් පිළිගනිමු. (නි)
අපෝ සුළු දෙයක්නේ සුළු දිය නේ (ස)
පව් කොහොමද දැන් ලෝකෙට මුහුණ දෙන්නේ (දී)
දැන්නම් තවත් හොඳට ලෝකෙම ප්‍රසිද්ධ වේවි. (ස)
මේ න්‍යාය හදුන්වා දුන්නේ අපේ එක්කෙනෙක්ට පින් සිද්ධ වෙන්නනේ. (නි)
කතා කරලා වැඩක් නැහැ (දී)
මේ මොකද ? (ස)
හොඳයිනේ. දැන් ඉතින් ලෝකෙම ප්‍රසිද්ධයිනේ (ස)
මරුනේ... (නි)
කැනඩාව මේකට හොඳ පියවරක් ගනීවි (ස)
මෙයා අපේ අහවලාගේ යාලුවෙක්ද? (නි)
සුද්දන්ට ටියුෂන් දෙමුකෝ අපි (ස)
සුළුදිය ප්‍රශ්නයක් නේ......... (ස)
බිවුවහම මිනිහා නොමිනිහා වෙනවා (දී)
මේකනම් ලංකාවෙන් තමයි ඉගෙනගන්න ඇත්තෙ (ස)
ලැජ්ජාවක් නැති බව නම් පේනවා (දී)
ලැජ්ජා නැති කෙනෙක්ගේ වැඩකදිත් ශ්‍රී ලංකාවටම දොස් කියන ජෝකර්ලා මීට වඩා ලැජ්ජා විය යුතුයි. (ස)
කොහේ හරි යන ජරා වැඩකට තමන්ගේ රටේ නම ගාව ගන්න පුදුම ආසාවක්නේ අපේ මිනිස්සුන්ට තියෙන්නේ (ස)
අපේ රටේ මිනිස්සුන්ට කොච්චර පිරිහිලාද ? මොන එහෙකටද මේ නොමනා ක්‍රියාවට අපේ රටේ නම ගාවගන්නේ (ස)
අපිට තියෙන්නේ මෙවන් වැඩවලට අනුකම්පා කරන එක විතරයි (දී)
දැන් පාරේ ගිහිල්ලා හමාරයි... (ස)
විකාර
අදහස් දක්වන මහත්වරුනි, වෙන රටවල අය කරන අවීනිත වැඩවලට ලංකාව හෝ ලංකාවේ මිනිස්සු පලි නෑ නේද ? (ස)
මත්පැන් මිනිහා නොමිනිහා කරයි! (නි)
සයිබර් වලියක් නැතිව ගතියක් නැහැ නේද? (නි)
මටත් ලජ්ජා හිතුනා (දී)
මොනවා කරන්නද අනුකම්පා කරනවා මිස (දී)
දඩුවම් කල යුතුමයි (දී)
අහේතුව (දී)
අනිවාර්යයෙන්ම ලංකාවට පය ගහපු කෙනෙක් ලංකාවේ අයට තමයි මතක නැති අසණීපය තියෙන්නේ. ලෝකෙටම අමතක වීම අසනීපය හඳුන්වාදුන්නේ ලංකාවනේ. මොකද මම කියාගෙන ගියේ. මටත් මතක නැහැ. (ස)