දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වෙමින් ගිනිකොණ දෙසින් පවතී. මේ හේතුවෙන් බොහෝ පෙදෙස් වල සහ දිවයින අවට මුහුදේ අහස වළාකුලින් බරව පවතින අතර වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයක් පවතී. බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇත. නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වල ඇතැම් ස්ථානයන්හි මිලි මීටර 100 ට ආසන්න වූ තද වැසි ඇතිවේ.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වැළකී සිටීම වඩාත් සුදුසුය. අනෙකුත් මුහුදු ප්‍රදේශ වල ද අවධානයෙන් සිටීම වැදගත්ය.
ඊසාන හෝ වයඹ දෙසින් හමන සුළඟ පැයට කිලෝ මීටර 30 ක් 40 ක් පමණ වේගයෙන් හමා යයි. මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයිනට බස්නාහිර, දකුණු, ගිනිකොණ සහ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝ මීට 70 දක්වා ඉහළ යාමට ඉඩ ඇත.
මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වහීද නැද්ද ?
සිල්වා තබුක් Saturday, 05 January 2013 01:25 PM
මාර දියුණුවක්නෙ ලබලා තියෙන්නේ..?(නු)
රිස්වාන් - සෞදි අරාබිය. Saturday, 05 January 2013 01:32 PM
දැන් කාලගුණය ගැන අහලා වැඩක් නෑ (ස)