IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ලූම්බිණි - ශා. සිල්වෙස්ටර් තරගය විසඳුමකින් තොරයි

කොළඹ ලුම්බිණි මහා විද්‍යාලය සහ ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය අතර බී. අර්. සී. කී‍්‍රඩාංගනයේදී පැවති අවුරුදු 19 න් පහළ කි‍්‍රකට් තරගය ජය පරාජයකින් තොරව අවසන් විය. තරගයේ දෙවැනි දිනයේදී කී‍්‍රඩාංගණය තෙත බරිතව පැවතීම හේතුවෙන් තරගය තරමක් ප‍්‍රමාද වී ආරම්භ කෙරිණ.

පන්දු යැවීමේදී දස්කම් දැක්වූ ලුම්බිණි මධ්‍ය මහා විද්‍යාලයේ තරුශාන් ඉද්දමල්ගොඩ ලකුණු 21 කට කඩුලු 5 ක් සහ  ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ නිමේෂ මෙන්ඩිස් ලකුණු 7 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වූහ.

ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය - පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී 123
(සුමේධ දිසානායක 38, හංසමාල් පෙරේරා 27, මලිත් පේ‍්‍රමතිලක 22, තරුශාන් ඉද්දමල්ගොඩ 21/5)

ලූම්බිණි මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී 20
(නිමේෂ් මෙන්ඩිස් 7/4)

 



අදහස් (0)

ලූම්බිණි - ශා. සිල්වෙස්ටර් තරගය විසඳුමකින් තොරයි

උදය Sunday, 06 January 2013 04:43 PM

සිල්වෙස්ටර් කොල්ලන් විශිෂ්ටයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 507 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site