එකට ඉපදි එකට හැදි වැඩි එකටම විවාහ වූ සහෝදරියන් දෙදෙනකු එකම දින දරුවන් බිහිකළහ. ඇමෙරිකාවේ ඇක්රන් බීකන් පුවත් පත කියයි. ඔහයෝ ප්‍රාන්තයේ සුමා ඇක්රන් රෝහලේදී නිවුන් තරුණියෝ (19) දෙදෙනෙක් මේ දරුවන් බිහිකළහ. දෙසැම්බර් 31 වැනි දා රාත්‍රියේ පැය දෙකක පරතරයක දී ඔවුන් දෙදෙනාට දරු උපත් සිදු වූ අතර එකම වෛද්‍ය කණ්ඩායමක් ඔවුන් වෙනුවෙන් පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සඳරුවන් ....අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් බලා ගන්න .. ඇමරිකාවගැන ඔයා දන්නේ නැතුව ඇති (ස)
නියමයි , ගොඩක් හොඳයි (ස)
ඇමරිකාවේ හැමෝම ඔහොම නෑ . වැඩි දෙනෙක් දරුවන් හදන්නේ අවුරුදු 40 න් පස්සේ (ස)
දෛවයේ හැටි (දී)
ඇත්තටම හොඳයි. නීරෝගී වේවා (ස)
කවුරු මොනවා කිව්වත් සතුටු දායක ආරංචියක් (ස)
අක්කා නගාලටත් නිවුන් දරුවන්ම ලැබුණනම් තවත් මේ සිද්ධිය ලස්සනයි (ස)
ඇත්තටම සතුටුදායක ආරංචියක් . දෙන්නා ප්ලෑන් කරලද කොහෙඳ වැඩ කරන්නේ . මෙනවා උනත් සැමියන් දෙදෙනාත් ගොඩක් හොඳ ඇති (ස)
ඔබ සියලු දෙනාටම සුභ අනාගතයක් (දී)
ලංකාපුත්‍ර මම ඔයා එක්ක එකඟයි (ස)
අදහසක් දමන්න කලින් හොදින් කියවලා බලන්න දන්නෙ නැද්ද? (නි)
දෙවැනි දරුවාවත් දෙන්නාටම එකම දවසේ ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරමි. (නි)
බටහිර රටවල දරුවෝ හදන්න විවාහ විය යුතු නෑ . හැමෝගෙම අයිතියක් ඒක. ඒක ලංකාවේ වගේ කාටවත් ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ (ස)
ලස්සනට ඇති
ක්‍රිකට් වල නම් මේකට කියන්නේ ``පෙර්ෆෙක්ට් ටයමින්ග් ``කියල.(නු)
මේ අම්මලා පච්චත් ගහලා..!(නු)
වාසනාවන්ත දරුවෝ
මේ දෙන්නාගේ උපතේ සිට සියළු දේවල් එකට සිදුවෙලා වගේ...!(නු)
ඇමරිකාවෙනම් අවුරුදු 19වෙද්දි විවාහ වෙලා ළමයිනුත් සමග විනෝද වෙනවා අපේ අය අවුරුදු 30වෙනකම්ම ඉගෙනගන්නවා 35 විතරතමයි පවුල් ජීවිතයක් ගැන හිතන්නේ එතකොට විනෝද වෙන්න හිතාගෙන ඉන්නෙ 60දි (නු)
නියමයි. මේක නම් ස්වභාදහමේ අපුර්වතම සංකේතයක්(නු)
ඔන්න අවුරුද 19 දි ඇමරිකාව. ඒත් ලංකාවෙදි අවුරුදු 30 පයිනකම් ඉන්න ඔනෙලු ළමයි හදන්න.(නු)
ආච්චි අම්මටයි සීයටයි හරි සතුටු ඇති (ස)
වාසනාවන් හරි වාසනාවන්... (ස)
මෙහෙමත් සම්පතක් තවත් තියෙනවාද (දී)
බබාලා කියන්නේ නැතුව දරුවන් කියලා කිව්වනම් හොඳයි නේද ? (ස)
පුත්තා වත්ථූ මනුස්සානං (ස)
අනේ පින්වන්ත දරුවන් (දී)
ලංකාපුත්‍ර, ඔබගේ ප්‍රකාශය උගතුන්ව හෑල්ලු කිරීමක්. (නි)
ඉතාම සතුටුයි.. නිරෝගී වේවා..!(නු)
ඔවාට තමයි පවුල් සැලසුම් කියන්නේ. කොයිදේටත් හොද උත්සාහයක් තියෙන්න ඔන. උත්සාහ වන්තයා ජයගනී කියනවානේ (ස)
මේ දෙන්නට අවුරුදු 19 නිසා තව අවුරුදු 19 කින් මුණුපුරු මිණිබිරියෝ බලන්නත් හැකි වේවි (ස)