වල් ඌරන් දඩයම් කිරීමට යොදා ගන්නා හක්කපටාස් නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයකු කන්තලේ සුරියපුර විල්ලුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධරයෝ කියති. වෙඩි බෙහෙත්, රතිඤ්ඤා, අහස් කූරු ඔහු සතුව තිබී සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න ඕන දැඩි දඩුවම් (ස)
මෙයාට හක්ක පටස් නෙමෙයි, පස්ස පටස් එකක් තියන්න ඕනෑ මෙහෙම වැඩ කරනවට. (නි)
සූකර වැඩටත් අළුත් ක්‍රම සොයාගෙන (ස)
ඕකෙන් එකක් එයාගේ හක්කට තියලා තදකළා නම් තේරුම්ගනීවි සතෙකුට දැනෙන වේදනාව. (නි)