කැස්බෑව උප සභාපති මුල් පුටුවට දෙවැනි වරටත් අය වැය පරාද වීම නිසා කැස්බෑව නගර සභාවේ වැඩ බලන සභාපති ලෙස හේමල් ධර්මප්‍රිය මහතා පත් කැර ඇත. පළාත් පාලන පනත යටතේ සභාප 19 December 2013
කපුවා මරාදාලා ගල්ගමුවේ සියඹලන්ගමුවේ කපුවකු (42) ඔහුගේ නිවසසේදී කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. 19 December 2013
ඊෂි කෑෂ් සුත්තරේට පොලීසියත් අහුවේ පොලිසියේ උසස් නිලධරයන්ගේ පෞද්ගලික සහකාර නිලධරයන් බව අඟවමින් විවිධ හේතු පවසා පොලීසියේ වෙනත් නිලධරයන්ගෙන් රුපියල් විසිදහස දක්වා ඊ 19 December 2013
ෆොන්සේකා කැලණි පන්සලේ උපන් දිනය සමරයි හිටපු යුද හමුදාපති ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා සිය 63 වැනි උපන්දිනය සැමැරීම සදහා කැළණි රජ මහා විහාරයේදී ආගම 19 December 2013
තලංගම හතර දෙනාට ඇප පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක රොහාන් කුමාරසිංහ මහතා මාලබේදී පැහැරගෙන ඝාතනය කිරීමේ සිද්ධියේ පරීක්ෂණ යට ගැසීමට මුද 19 December 2013
ගැහැණු සතා පිරිමි සතා ගිලී දෙහිවල සත්තුවත්තේ ඇනකොණ්ඩා දෙදෙනකු අතර සටනකින් පසු ගැහැණු සතා විසින් පිරිමි සතා ගිල දැමුණූ බව එහි සේවකයෝ කියති. ගැහැණු සතා අඩි 19 December 2013
මීගොඩ ආර්ථිකයට තව භාණ්ඩයක් එයි රුපියල් තිස්දාහකට දින දෙකකට පෙර ගත් බව කියන ගිනි අවියක් සමඟ කැස්බෑව දාම්පේ පුද්ගලයකු හා ගිනි අවි හදන්නකු මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන 19 December 2013
‘සුදු කැස්බෑ හොරකමට හවුල් නෑ’ කොස්ගොඩ සුදු කැස්බෑ සොරකමට තමාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ගායක අමල් පෙරේරා කොස්ගොඩ පොලීසියට කට උත්තරයක් දෙමින් ප්‍රකාශ කළේය. 19 December 2013
ඉඹුල්පේ ඡන්දෙත් පරාදයි ඉඹුල්පේ ප්‍රාදේශිය සභාවේ අය වැය දෙවැනිවර කියැවීම වැඩි ඡන්ද හතකින් පරාජය විය. සභාපති ඉන්දු ගුණතිලක මහතා සහ සන්ධාන මන්ත්‍රී ජේ 19 December 2013
රජරට ශිෂ්ඨාචාරයට වතුර හරස්වේද ? මොහෙන්දොජාරෝ සහ හරප්පා ශිෂ්ඨාචාර විනාශ වුයේ ජලයේ වෙනස හේතුවෙන් භූමියේ රසායනික සංයුතිය වෙනස්වීම නිසා යැයි ද කෘෂි රසා 19 December 2013
ගල් කඩන්නා පිහියත් සමග සැක පිට පාදුක්ක තුන්නානෙහි තරුණ බිරියක කපා කොටා මරා දැමී යැයි සැකපිට ගල් කඩන්නෙකු වන සැමියා පිහියද සමග අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 19 December 2013
කොට්ටාව පිවිසුමේ කාරයක් උඩු කුරු වේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේදී කාරයක් මින් මද වේලාවකට පෙර උඩුකුරුව පෙරලී ගියේය. කාරයටද මහා මාර්ග අධිකාරියේ දේපල 19 December 2013
අද කාලගුණය (දෙසැම්බර් 19) දිවයිනේ උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ 19 December 2013
අමල් පෙරේරා කට උත්තර දෙයි කොස්ගොඩ සුදු කැස්බෑවා නැති වීම සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට ගායක අමල් පෙරේරා නීතිඥ කණ්ඩායමක් සමග අද උදේ කොස්ගොඩ පොලීසියට ගියේය. 19 December 2013
කඩ දෙකක් ගිනි තබා වනසයි කුරුඳු ගහ හැතැප්ම කුරුඳු කඩයක් සහ රන් අභරණ කඩයක් ගිනි තබා වකසා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. මෙම ගින්න නිවා දැමීම සඳහා වතුර 19 December 2013
පොලිසියේ 42ට උසස්වීම් දෙසැම්බර පළවැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් 42කු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර ඇතැයි පොලිස් මාධ්&z 18 December 2013
පොලිසියෙන් ගිහින් බෝම්බ කම්හලක් දාලා? මාස තුනකට පමණ පෙර පොලිසියෙන් ඉවත් වු කොස්තාපල්වරයෙකු මෙරට තැනූ අමුතුම තාලයේ අත් බෝම්බ දෙකක් සමග පුත්තලම තල් අඩියේදී සැකපිට අත් අඩ 18 December 2013
සාම සාධක භටයෝ විසිර යති ලෙබනන් සාම සාධක රාජකාරි සදහා පිටව යන ශ්‍රී ලංකා යුධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ හත්වන ලෙබනන් සාම සාධක බලඇනියේ නිලධාරීන් 10 ද 18 December 2013
පරිභෝගිකයාට මිරිස් කුඩු ගහන්න බැරිවේ කල් ඉකුත් මිරිස් කුඩු සහ කෑලි මිරිස් කිලෝ 8000ක් සමග වත්තල මාබෝලේ මිරිස් මෝලක සේවකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධි 18 December 2013
සේලයින් බටේ කෙස් ගහක්? හොරණ රෝහලේ අංක හතර වාට්ටුවේ රෝගී කාන්තාවකට සේලයින් දීමට සූදානම් කළ සේලයින් බටයක කෙස් ගසක් වැනි කළු පැහැ ආගන්තුක ද්‍රව්‍යයක් තිබ 18 December 2013
කුඹුරු අක්කර 15000ක් අනතුරේ වැසි නොලැබීම නිසා කවුඩුල්ල ජලාශයේ ජල මට්ටම පහළ බැස ඇති හෙයින් වගා කොට ඇති කුඹුරුවලට මෙවර මාස් කන්නය අවසන් වන තෙක් ජලය නිකුත් කිරීමේ 18 December 2013
කෑගල්ලේ එජාප රැස්වීම ගැන බේගල් ඇදබාලා මාධ්‍ය නිදහස අගය කරන නමුත් අසත්‍ය තොරතුරු ප්‍රචාරය හෙළා දකින බව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී එජාප නායකත්ව මණ්ඩලයේ සභ 18 December 2013
කොළඹ වරායෙන් ඕලන්ද ඉතිහාසය ගොඩ ගනී ඕලන්ද යුගයට අයත් බවට විශ්වාස කරන ලෝකඩ හෝ තඹ කාලතුවක්කුවක් කොළඹ වරාය මුහුදේදී හමුවී ඇතැයි රේගුව කියයි. ටොන් දෙකක් පමණ බරැති 18 December 2013
පන්දමෙන් අලියා පිටට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අත්තනගල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක හා දිස්ත්‍රික් උප ලේකම් නීතී 18 December 2013
නැව් සංස්ථාව තිරිහන් කරයි භාණ්ඩ ප්‍රවාහන නැව් දෙකක් චීන සමාගමකින් ඇමෙරිකා ඩොලර් කෝටි හතකට (රුපියල් කෝටි 924)මිලට ගැනීමට ශ්‍රී ලංකාව සැරැසෙයි. ශ්‍රී ලංකා 18 December 2013
සුදු කැස්බෑවා මාලදිවයිනේ? කොස්ගොඩින් සොරකම් කළැයි කියන සුදු කැස්බෑවා සොයා ගැනීමට අන්තර්ජාතික පොලීසියේ සහාය පතන බව වනජීවී ඇමැති විජිත් විජයමුනි සොයියා ම 18 December 2013
බස් කොන්දොස්තර හිරේ ගොතටුව නව නගරයේ ආඩ් හේනේදී 2008 අප්‍රේල් මාසයේදී මගියකුට කුඩෙන් ගසා මරා දැමු අංගොඩ කොල්ලුපිටිය පෞද්ගලික බස් කොන්දොස්තරවරයකුට කොළඹ 18 December 2013
මල්හල් හිමිකරු කොළ නැති ගහට සිය නැගෙනියගේ දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තැයි 16 හැවිරිදි සිසුවකු 2000 අප්‍රේල් හතර වැනි දා කපා කොටා මරා දැමූ මල් ශාලා හි 18 December 2013
හිටපු ප්‍රා ලේකම්ට වරෙන්තු අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් හාරිස්පත්තු හිටපු ප්‍රාදේශිය ලේකම් අනෝමා සෙනරත් පොල්වත්ත අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍ර 18 December 2013
හොර සහතිකෙන් හය වසරක් උගන්වයි හොර උපාධි සහතිකයක් ඉදිරිපත් කර හය වසරක් නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලයයේ ඉගැන්වූ ගුරුවරයකු අද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මා 18 December 2013
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026