කඩුගන්නාවේ ගලවිදපු තැන හෝටල් ව්‍යාපාරිකයකු ගනුදෙනුකරුවනට පෙන්වමින් සිටි මැණික් ගල් නවයක් ගැනුම්කරුවකු වෙසින් ආ කොල්ලකරුවකු විසින් පැහැර ගනු ලැබීයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මැණික්ගල්වල වටිනාකම මෙතක් අනාවරණය වී නැති බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල විද්දේ නැත්නම් තවම අදුරේ කියලා සමච්චල් කරන එකෙක් තමයි ඔය දේ වෙලා තියෙන්නේ. (ත)