නුවරඑළිය වසන්ත සැනකෙලියේ මල් ප්‍රදර්ශනය හා පෙරහර බැලීමට දෙස් විදෙස් මහ පිරිස ඇදී ආහ.
නුවරඑළිය බුළු ඇළ ශ්‍රී ලංකා සදහම් අසපුවේ ගොරඬිගොල්ලේ අමිතසාර හිමියන්ගේ සහ සියලු වෙහෙර විහාර අනුග්‍රහයෙන් අද අලුයම වන තුරු අලි ඇතුන් හා සංස්කෘතිකාංගවලින් පොහොසත් වූ පෙරහර වීදි සංචාරය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවර එලිය සුන්දර උනාට මේ අලි ඇතුන් එකපාරටම උණුසුම් කාලගුනයක ඉඳලා සීතලට අනාවරණය කිරීම නම් පව් සිද්ධ වෙන වැඩක්. (දී)
ඊට පස්සේ අපි ඔක්කොම බියර් ගාඩන් එකට ගියා. අනේ හොදයි.... (දී)
මේ වගේ හොඳ වැඩකට අදහසක් දාන්න කෙනෙක් හොයන්නවත් නැහැ කොයි තරම් සුනදරද නුවර එළිය.පෙරහැර කොයි තරම් අගනේද? (ස)