පැය භාගයක් පුරා පැවැති තද වැස්සෙන් මාතලේ නගරයේ සුපිරි වෙළද සංකීර්ණය අඩි දෙකකින් පමණ යට විය.
කාණුවක් උතුරා යාම ඊට හේතුව බව ව්‍යාපාරිකයෝ කියති.
පැය භාගයක් පුරා පැවැති තද වැස්සෙන් මාතලේ නගරයේ සුපිරි වෙළද සංකීර්ණය අඩි දෙකකින් පමණ යට විය.
කාණුවක් උතුරා යාම ඊට හේතුව බව ව්‍යාපාරිකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව හොදට කාණු පද්දතිය ගොඩ කරන්න කියන්න නගර සභාවට (ත)
විශ්වාස කරන්නත් බැහැ. පින්තූර දාන්නකො. (ස)
මාතලේ තිබෙන්නේ නගර සභාවක් නොවෙයි නරකම නරක සභාවක්.මස් මාළු පත්තර කොලවල ඔතන එක නවත්වලා දෙන්න කියලා නියම කරන්න කියලා කොතරම් කිවුවත් මේවා ක්‍රියාත්මක කරන්න උනන්දු නැහැ.පාරවල් කාණු මදුරු ගුහාවල්.කාට කියන්නද මේ අමාරුව? නගර සභාව මර නින්දේ. (නි)
ඕව ඉතින් මිනිස්සුන්ගෙම වැරදි තමා මොකටද කුනු ටික ඇදල කානුවලට දාන්නෙ (දී)
මාතලේ කානු නම් කොහොම හදලද දන්නේ නැහැ එත් මහජනතාවත වගකීමක් තියෙනවා පොලිතින් බෑග් කෑම කොළ කණු වලටනොදා ඉන්න මම මේවා ඇස්පනාපිට දැකපුවා (දී)
මේවා ඉතින් මිනිස්සුන්ගෙම වැරදි (නි)
මේ මාලක, ඒකත් මිනිස්සුන්ට බැර කරන්නද හදන්නේ? (නි)