දොම්පේ ඇය වැයත් දිනන්න බැරි වේ දොම්පේ ප්‍රාදේශීය සභාවේ 2014 අය වැය ප්‍රකාශය පළමු වරට ඡන්ද හයකින් අද පරාජය විය. සභාපති මිලාන් ජයතිලක මහතා ඉදිරිපත් කළ අය වැයට පක් 18 December 2013
බස්නාහිර/දකුණ දෙසතියෙන් විසිරැවේ බස්නාහිර හා දකුණ පළාත් සභා දෙසතියකින් විසුරුවන බව ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ අය වැය විවාදයේදී මින් මද වේල 18 December 2013
කෝටියේ කප්පම ගිළිහේ ප්‍රංශයේ වැඩ කරන පුතාට ප්රෑන්ක් කෝටියක (රුපියල් කෝටි 27.43) රක්ෂණ වන්දියක් ලැබී ඇතැයි කියමින් වව්නියාවේ පදිංචි පියා වන මර්කන 18 December 2013
ජා-ඇළත් දෙවැනි වර පරදියි ජා-ඇළ නගර සභා අයවැයෙන් සංධානය දෙවැනි වරටත් පරාජයට පත් විය. සභාපති උපාලි අරඹේවත්ත මහතා පමණක් පක්ෂව ඡන්දය දුන්නේය. සන්ධානයේ පස් 18 December 2013
රත්නා සහ සම්පත් අභිනයන රැගෙන වේදිකාවට ඔවුන් හමුවූයේ තුන්මංසලකදීය. යා යුත්තේ කෙසේදැයි තීරණයක් නොවූ බැවින් ඔහුත් ඇයත් එදා ඇයි හොඳයි කීවා මිස ඊට වඩා යමක් කත 18 December 2013
වැල්වැටිතුරේ අය වැය පරාදයි දෙමළ ජාතික සංන්ධානයේ පාලනයේ පවත්නා වැල්වැටිතුරේ ප්‍රාදේශිය සභා වේ අය වැය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත්විය. සභාපති එන් ආනන් 18 December 2013
මුහුණේ අව ලස්සන නැති කරයි උපතේ අවස්ථාවේදී මුහුණේ ඇති වන විකෘති ශල්‍ය කර්ම මගින් සුව කිරීමේ මධ්‍යස්ථානයක් වවුනියාව රෝහලේ අරඹා ඇත. නොමිලේ පැවැත් 18 December 2013
මාධ්‍ය නැති සාකච්ඡා බෑ වසර තුන දක්වා අඩු කළ සම සෞඛ්‍ය විද්‍යා උපාධිය යළි වසර හතරක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අ 18 December 2013
අනතුරින් පසු මළ මිතුරාට ඔවදනක් දඹුල්ල කුරුණෑගල පාරේ හා මාතලේ පාරේ දී කහ ඉර මත අනතුරු දෙදෙනකු දෙදෙනෙක් මරණයට පත් වූහ. පාං ගෙඩි දෙකක් ගෙන ඒමට කඩයට යමින් සිටි වැඩි 18 December 2013
ගල්කිස්ස මහ හෝටලේ නත්තල් ගහ ගී ගයයි මෙවර නත්තල් උත්සවය නිමිතිකොට ගෙන අමතුම තාලයේ නත්තල් සැරසිල්ලක් නිර්මාණය කිරීමට ගල්කිස්ස මහ හෝටලය පියවර ගෙන ඇත. මෙම නිර්මාණය 18 December 2013
තෝප්පු ධීවරයෝ වීදි බසිති ඉන්දියා අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයන් බේරා ගැනීමට රජයට නිසි වැඩපිළිවෙළක් නැතැයි කියමින් වෙන්නප්පුව තෝප්පුව පාලම අසලදී 18 December 2013
මිනියෙනුත් පලිගනී මාතලේ පල්ලෙපොල රුසිගම නිවසක සිව් දරු පියකුගේ (48) ගෙල කපා මරා දමා වෙන්ව ගිය හිස කඳ උඩින් තබා ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂ 18 December 2013
සුසන්ත පුංචිනිලමේ නිදොස් කොට නිදහස් 1997 පෙබරවාරි 11 වැනි දා කුරුවිට දී හිටපු මන්ත්‍රී නාලන්ද එල්ලාවල සහ ඇමැති ඩිලාන් පෙරේරාගේ රියදුරකු වෙඩි තබා ඝාතනය කිරීම, තවත් පිරිසක 18 December 2013
පුංච් නිළමේ නිදහස් නාලන්ද එල්ලාවල ඝාතන නඩුවෙන් නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිළමේ රත්නපුර මහාධිකරණයේදී නිදොස් කැර නිදහස් කැරිණි. 18 December 2013
බදුලු රෝහලේ තවත් විස්කම් සැත්කමක් පිළිකා රෝගියකුගේ ම්රත්රාශය පිළිකා රාශියක් හා පුරස්ථි ග්‍රන්ථිය ලැපරස් කොෆි සැත්මකින් ඉවත් කළ බව බදුල්ල මහ රෝහලේ පිළිකා ශල් 18 December 2013
අම්මටයි දුවටයි ඇසිඩ් ගහලා කනංකේ කඩ වීදීයේදී පාරේ ගමන් කරමින් සිටි මවකට (57)හා දියණියකට (27) යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ළ කැර ප 18 December 2013
අමල් පෙරේරා මඟුල් ගෙදරක ගිහින් කොස්ගොඩ සුදු කැස්බෑවා සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට නියමිතව සිටි ගායක අමල් පෙරේරා මින් මද වේලාවකට පෙර කොස්ගොඩ පොලීසියට දන්වා ඇත 18 December 2013
කඩු පෙන්වා දෙවැනි තෙල් හලත් කොල්ල කයි කඩු පෙන්වා තෙල් හල් සේවකයන් අත ඇති මුදල් කොල්ලකෑමේ දෙවැනි සිද්ධිය කහතුඩුවේ පොල්ගස්ඕවිටෙන් වාර්තා වේ. ව්‍යාජ අංක තහඩු යෙදු වාහ 18 December 2013
කොට කලිසම් තොගයක් පිළියන්දලින් ගුවන් හමුදා නිල ඇඳුමේ රෙද්දට සමාන රෙදි වලින් මැසු කොට කලිසම් තොගයක් පිළීයන්දල කඩයකින් සොයා ගත් බවත් එක් කලිසමක් රුපියල් දහසකට ව 18 December 2013
අමල් පෙරේරා වේලාවට වැඩ නෑ සුදු කැස්බෑ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම සදහා ගායක අමල් පෙරේරා අද උදේ 9 ට කොස්ගොඩ පොලීසියට පැමිණෙන බව කියා තිබුණත් නියමිත 18 December 2013
අද කාලගුණය (දෙසැම්බර් 18) දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් කඩින් කඩ වැසි ඇති වේ. අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ ම 18 December 2013
අමල් පෙරේරා බදාදා කොස්ගොඩ පොලිසියේ කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් ඉරිදා සොරාගත් බව කියන ඇලි කැස්බෑවා සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට ගායක අමල් පෙරේරා බදාදා (18) 17 December 2013
‘පොලිසියට ඇඟ බේරාගන්න බෑ‘ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දා ත්‍රිකුණාමල නගරයේ විරෝධතාවයක නිරත වූ පිරිසට පහරදීමට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නැයි 17 December 2013
මිලානෝ ශ්‍රීලනිප නව නිලධරයෝ මිලානෝ නුවර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ක්‍රියාකාරි ශාඛාවේ නව නිලධාරි මඩුල්ල පසුගියදා පත්විය. සභාපති මිහිර පුංචිහේවා ලේ 17 December 2013
සංජීව බණ්ඩාරට සිතාසි 2012 නඩුවක දී ඇප කොන්දේසි කඩ කළේදැයි සොයා බැලීම සඳහා ලබන ජනවාරි අට වැනි දා කොළඹ කොටුව උසාවියේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ 17 December 2013
‘සිරිකොතේ අංග විකල දරුවෙක්‘ එක්සත් භික්ෂු පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කළ යෝජනාවලිය ඉටුවුණේද නැද්ද යන්න සම්බන්ධයෙන් එම පෙරමුණේ අනුශාසක ගිරාඹේ ආනන්ද 17 December 2013
බොලොඤ්ඤා නත්තල් 22 වැනි දා ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ ශ්‍රි ලාංකිකයින්ගේ නත්තල් උලේල 22 වෙනිදා කස්තිල්ලියොනේ ශාලාවේදි පස්වරු1 සිට පස්වරු 6 තෙක් පෑවෑත්වෙන බව බොල 17 December 2013
ඉතාලි ව්‍යාපාරිකයා ලංකාවේ පවුල් දෙකකට උදව් කරයි දඹුල්ලේ නිවුන් දරුවන් දෙන්නාට කිරිපිටි මිලට ගැනීම සඳහා ඉතාලියේ මෝදනා නගරයේ ශ්‍රි ලාංකික ව්‍යාපාරික වසන්ත කීර්තිරත්න මහතා 17 December 2013
හෝටල් රසකාරක හොඳදැයි බලයි චීන අවන්හල් ඇතුළු හෝටල් වල ආහාර පිසීමේදී භාවිතා කරන රසකාරකවල සාම්පල් පරීක්ෂා කිරීමට පාරිභෝගික අධිකාරිය අද පියවර ගත්තේ 17 December 2013
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026