‘සිංහලයන් පවුල් සැළසුම් කළොත් අනාගතේ අපේ ජාතිය නැතී වී යාවි.රජ කාලයේදී වත් දරුවන් හැදීමට සීමාවක් තිබුණේ නැහැ.දරුවන් සීමා කරන්නැයි සිංහලයින්ට පමණක් උපදෙස් දීම ගැන කනගාටුයි.‘
රදාවානේ අට දරු මවකට තෑගි බෝගද රැගෙන ගිය සමාජ සුබසාධන ඇමැති මර්වින් සිල්වා මහතා එම මවට ද පැවසුයේ තවත් දරුවන් හදන ලෙසයි.තවත් දරු දෙදෙනකු හදන බව ඕ කීවාය.
එම මවගේ දරුවන් ලොකු මහත්වන තුරු කිරිපිටි රෙදි පිළි,පෝෂදායි ආහාර ද සපයා සිටින ගෙයද අලුත් වැඩියා කර දෙන බව ද අමැතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම මෝඩ රටක්, (දී)
නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් පතමි ඇමති තුමනි
මට මතකයි . 1970-1975 ප්‍රචාරක දැන්වීම් .කුලී රියදුරෙකු පවසයි .මට ගෙන යා හැක්කේ පස් දෙනෙක් පමණයි පවූලේ බරපතල නොවූනානම් කාටත් යන්න තිබුනනේ.පුංචි පවූල රත්තරන් .කට ඇති පුතෙකුයි .රුව ඇති දුවකුයි .මෙවන් රස වදන් පවසා මනුස්ස ජාතිය නැති කරපු පාලකයන් අද නැහැ පවූල් සැත්කම් කරන අයට මුදලින් රුපියල් 500 සහා විවා බෝතලයක් දීලා මනුස්ස ජාතිය රටෙන් තූරන් කරන එදා කරපු සැලැස්මේ ප්‍රතිපලයි අද බුක්ති විදින්නේ .වෙරි සොරි ප්‍රමාදයි (දී)
ඔබ තුමාගේ කතාව කාලෝචිතයි මෙහි වැදගත් කම තියෙන්නේ තව ඉස්සරහට (දී)
ලාංකික හැගිම් ඇති හොද සමාජයට අදර්ශමත් ළමයි බිහිකරන්න
සිංහලයන් වශයෙන් අපි ආඩන්බර විය යුතුය! (දී)
හොද ආරම්බයක් .. නැතිනම් සියලුම ජාතීන්ට එක සමානව දරුවන් හැදීම සිමා කරමු (දී)
පින් මද පුතුන් සියයක් ලැබුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු (දී)
බීමත්කම තුරන්කලොත් බොහෝ පවුල්වලට ළමයි 4ක් හෝ හැදිය හැකියි. (දී)
ඔබ තුමන් කල මේ උපකාරය බොහෝ අගය කරනවා. ඉදිරියටත් ජයවේවා. (දී)
ඔබ තුමාගේ යහපත් උත්සාහයට ජය වේවා (දී)
ඔබතුමාට අපේ ප්‍රණාමය,කොන්ද කෙලින් තියාගෙන කතා කළාට! (නි)
වත්මන් සමාජ ක්‍රමයත් එක්ක ඒ ක්‍රියාව අමාරුයි මහත්තයෝ (දී)
පරපුර බෝකරන්නේ කොහොමද අද අපේ රටේ බඩුමිල ඉහලයි , අපි ජිවත්වෙන්නේ හරිම අමාරුවෙන් අමතිවරුන්ට නම් නිල ලත් සහ නිල නොලත් ආදායම් මාර්ග ඇත අපිට කොහින්ද ඒවා ? ඔබතුමල රට සුරා කාල ඉවරයි මේ නය ගෙවන්න තව පරම්පරා 7 ගියත් බැහැ නිකන් බොරු සෝබන කතා කියන්නේ නැතුව ඉන්න . (දී)
ඇමතිතුමාට ඔච්චර සල්ලි තිබිලත් ඉන්නේ දෙන්නනේ.(දී)
මාගරි, ඔබ කියනදේ හොඳට හිතා බලන්න. ළමයි අඩු පවුල් වලට තමා යන්තම් තුන් වෙලා කන්න පුළුවන් අද කාලයේ. එහෙම නැතිව හත් අටදෙනා හිටියානම් සල්ලි ඉතිරි වෙනවාද ? අඩු ගන්නේ ඉන්න ළමයි දෙතුන් දෙනාටවත් හොඳ සෞඛ්‍ය පහසුකම් , අධ්‍යාපන , පෝෂ්දායි ආහාර දීල රැක ගන්න පුළුවන්. සල්ලි තියන පවුල් වල ළමයි අඩු වීමට හේතුව තමා ඔය. ඒ මොකද ඉන්න ළමයි ටික ගඟට මුහුදට වීසි කරන්නේ නැතිව හරියට හදා ගන්න ඕන පරපුර තව බෝ කරන්න කලින්. එහෙම නොවුනොත් වෙන දේ තමා චාන්දනීල කියල තියෙන්නේ. . (දී)
දරුවන් ප්‍රමාණය වගේම ,නිරෝගී ,බුද්දිමත් දරුවන් බිහි කල යුතුයි . දෙසපලක්යෝ චන්දෙ ගන්ඩ මොනවා හරි කියවනවා. බහු විවාහ නවත්වා, සියලුම ජාතීන්ට දරුවන් සීමා කර රට සහ පවුල් සුඛිත මුදිත කරමු. (දී)
මම දන්නා පවුලක මව්පියන් දරුවන් 8 ක් හදලා අකාලයේ මැරුණා. වැඩිමහලු දරුවන් තමන්ගේ බාල කාලය තරුණ කාලය කැප කරමින් බාල දරුවෝ බලා ගත්තා. අන්තිමේ වයසට ගිහිල්ලාවත් බර සැහැල්ලු වෙලා නැහැ. බැඳපු නංගී ලා ගේ ළමයින් බැලීම, විතරක් නෙවෙයි හම්බ කරන තුට්ටු දෙකත් ඒ අයටම දෙන්න වෙනවා. බාල දරුවන් හරියට ඉගෙන ගත්තේවත් නැහැ. වැඩිමහලු සහෝදරයන් හම්බ කරන දෙයින් ගොඩ එන්න බලාගෙන ඉන්නවා. මෙන්න බෝ කල පරපුරක වග ! (දී)
අපේ රටේ නොමිලයේ බොහෝ දේ ලැබෙන රටක් දරුවෙකුට කෑම බීම ඇදුම් ටික නොතෙමි ඉන්න පුංචියට හරි නිවහනක් තිබුණනම් ප්‍රමානවත් නොවේද? දනවතුන් විදින රුවැති ගෙවල් යාන වාහන වෙනුවට පාසලට පයින් ගිය පොල්අතු සෙවිලි කටුමැටි නිවහනක පවුලේ 8දෙනෙකු හැදුනා අද අපි දනවතුන් නොවුනත් කාටවත් අත නොපා පයින් නොගිහින් හොදින් ඉන්නවා..ලමයින් ලොකු මහත් වන විට අපට නොපෙනුන දියුනුවේ දොරටුව ඔවුන්ට විවරවනු ඇත..දරුවන් යනු සම්පතක් මිස කරදරයක් නොවේ....කරදරයක් වන්නෙ යහපත හොද නරක වටහා නොදි ලොකුමහත් කලොත් විතරයි....ඇමතිතුමනි මිනිසුන් ඔබතුමාට කැමති කෙතරම් ප්‍රචන්ඩ වුවත් ඉදහිට හෝ සිංහල ජාතිය ගැනත් සිතනා බැවිනි...මෙවැනි සමාජ හිතයිශේ දූරදර්ශිව කටයුතු කිරිමට ඔබතුමන්ට නුවණ සහ ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා (දී)
දේසපාලකයන් කරන්නේ ජනතාවගේ අයිතීන් මංකොල්ල කන එක .කප්පම් වලින් ,මැරවර කමින් .කැලේ නීතිවලින් කරන පාලනය නිසා අපේ ජනතාව මේ විදියට දුකට පත් වෙනවා. ඒ දුප්පත් මිනිස්සුන්ට සොච්චමක් දීල කරන්නෙත් මහා රැවටීමක්.මේ දේසපලකයනුත් තමන්ගේ පරපුර බෝ කලොත් රටට බොදු බල සේනාව කොහොම වෙතත් රටට අල්ලාගේම පිහිට පමණි (දී)
ජාතිය වර්ධනය වන්න කියල දරුවන් හදල තමන්හට ඔරොත්තු නොදෙන ලෙස දරුවන් හැදීම මමනම් අනුමත කරන්නේ නැහැ. අනික, ආණ්ඩුවේ සහනාධාර බලාගෙන දරුවෝ හැදීමත් නුවනට හුරු නැහැ. නමුත් පවුලක වැඩිවෙන සෑම දරුවෙකු වෙනුවෙන්ම මාසිකව ලැබෙනසේ රජයෙන් කිසියම් දීමනාවක් මාසික වැටුපට එකතු වෙනවා නම්, එය ඉතා වටිනා දෙයක්. සංවර්ධිත රටවල එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. එවිට රැකියාවක් කරන උත්සහවන්ත මව් පිය යුවලකට දරුවන් නිසා එතරම් ආර්ථික බරක් දැනෙන්නේ නැහැ. එම දරුවන්ට උවත් ගෞරවනීය පුරවැසියන් ලෙස සමාජයට අවතීර්ණ විය හැකියි. එහෙම නැතිව දේශපාලකයන්ගේ සහනාධාර වලින් යැපෙන අනාගත පරපුරක් බිහිකරමු කියන හිඟන සංකල්පයට මම නම් එකඟ නැහැ. පින්තුරයේ සිටින මේ ආදරණිය වාසනාවන්ත දරුපවුලට ජයෙන් ජයම වේවා! මේ පවුලට උපකාර කල ඇමති තුමාටත් තුති! (දී)
දුටු ගැමුණු රජතුමාගේ වැඩ තමයි. ඔය පසුගිය කාලයේ වැඩ අමතක කරලා නියම ගැමුණු වෙින්න හදන ඵක ගැන දකුණේ අපිට අඩම්බරයි. (නදී)
ළමයින් වැඩි වන තරම ඒ පවුල දියුණු වෙනවා. (ස)
බැරි කට්ටිය නිකා ඉන්නකෝ (දී)
හරියට හරි, ජාතිය වඳ වන්න ඉඩදෙන්න බැහැ, ඇමතිතුමාට අපේ ආශීර්වාදය.(නදී)
කන්න බොන්න දෙන්නේ කව්ද? (නදී)
මේ තියෙන ආර්ථිකයත් එක්ක දරුවෝ ගොඩක් හදන එක අමාරු වැඩක්. කරන්න තියෙන්නේ තෑගි දෙන එක වගේම ලංකාවේ ආර්ථිකයත් හරියට හදන එක. නාස්තිය ඉහවහ ගිය රටක සල්ලි තියෙන අයට මේක ලේසි උනත් ඒ අය කරන්නෙත් නැති එකේ පීඩිත අය කරන මේ වීරියට ප්‍රශංසා කරන්න ඕන ජාතියක් වශයෙන්.(නදී)
ඕවා දෙනු පරහට. තමා සම්මතේ පිහිටා සිට. රුපියල් කෝටි ගණන් මාසෙට හම්බ කරන ඇමති තුමත් ළමයින් දෙන්නෙකුට පවුල සිමා කර ඇත. පළමුව මෙම ඇමති තුමාගේ ගෙදරින් මේ ක්‍රියාව පටන් ගත යුතුය.(නදී)
කුමාරසිරිගේ අදහස ක්‍රියාත්මක කරමු. (නදී)
ළමයි ගොඩක් හදන උදවිය ළමයින්ට කන්න බොන්න දෙන්න කුඩු විකුනනවා. ඒක අපිට කරන්න බැහැනේ.(නදී)
මේ වගේ සංදර්ශන වලට මිනිස්සු රැවටෙනවා.(නදී)
එසැන තීරුවේ මෙවැනි උදව් අවශ්‍ය අය වෙනුවෙන් ඔබතුමා යම්කිසි ස්ථිර වැඩ පිළිවෙලක් ආරම්භ කරන්ට කියා මම ඇමතිතුමාගෙන් ආයාචනයක් කරනවා. අපි විදේශ වල ඉදල මනි ග්රෑම් වලින් මුදල් එවන්ට ගාස්තු බොහොම වැඩියි. එහෙම වුනත් මම හැකි විදියට අනාථ දරුවන්ට පිහිට වෙනවා. මම හිතනවා ඔබතුමාගේ හිත උණු වෙන බව. (නදී)
මෙර්වින් සිල්වා මහතා කාලින මාතෘකවක් තෝරාගෙන අනුරපුරට එන්න සාදරයෙන් පිළිගනිමු.(නදී)
පරපුර බෝ කරන්නේ කොහොමද රස්සාවලට යන අය. 3වෙනි ළමයාගේ ඉදන් නිවාඩු දෙන්නෙත් 45නේ (දී)
මෙතුමා වත් මේකේ තේරුම් ගත්ත එක ලොකු දෙයක්.(දී)
කාලෝචිත මාර්තුකාවක්. හැබැයි ඉතින් මීට වඩා ප්‍රායෝගික උනොත් තමා හොඳ (දී)
මගේ අසල්වැසි කාන්තාවකට දරුවන් 5 ක් සිටිනවා. කට ඇරියොත් නෑදෑයන් ට බැන ගත්තාමයි දරුවන් ට වත් උදව්වක් කරන්නේ නැහැ කියලා. අය්යලා බැඳපු නෑනලා රස්සා කරනවා ඒ අයට සල්ලි තියනවා කියා බනිනවා. නමුත් ඇය ගෙදෙර ස්වයන් රැකියාවක් කරලා ආදායමක් හොයා ගන්න වත් උනන්දු වෙන්නේ නැහැ. ළමයින් ගේ වැඩ නිසා වෙලාවක් නැතිලු. හැබැයි අනිත් කාන්තාවන් ගෙදර දරුවන් ගේ වැඩත් කරලා රැකියාවටත් යනවා. කාගේද වැරැද්ද ? (දී)
වැලේ ගෙඩි වැලට බර නැත. තෑගි බෝග දුන්නත් නැතත් ඒ දෙමුපියන් තමන්ගේ අරමුණ කරා යාවි.(නදී)
ඇමතිතුමාට විතරයි යමක් තේරුනේ. සින්හලමිනිසුන් එක්කනෙක් හදාගෙන අහසේ මාලිගා තනනවා.සිංහල පවුල රත්තරන් කියන විෂ බීජය අතුල්කලේ. (දී)
කරපු පව් වහගන්න කරන ඡන්ද ගුන්ඩුවක් වග මිනිස්සුන්ට නොතේරන හැටි. (නදී)
ළමයි හැදුවාට කමක් නැහැ. හැබැයි ආර්ථික ප්‍රශ්න ආවම ආණ්ඩුවටයි, නෑදෑයන්ටයි උදව් කරන්නේ නැහැ කියලා දොස් කියන්නේ නැතිව. යකාගේ හැටියට විමානේ කියලා තමන්ට ටත් රටටත් බරක් නොවෙන විදියට ඕන දෙයක්. මේක පොදුවේ මිසක් මේ දරු පවුලට අපහාසයක් නෙවෙයි.. (දී)
ඇමතිතුමා ගැන කොතරම් විවේචන තිබුනත් මෙය ඉතාම කාලෝචිත අදහසක් යයි මට හැඟේ. ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයනට අනුව 2001 වසරේදී මුළු ජනගහනයෙන් 81.97% සිංහල, 9.37% ද්‍රවිඩ (ශ්‍රී ලාංකික සහ ඉන්දියානු), 7.91% මුස්ලිම් වූ අතර 2011දි කරන ලද සංගණනය අනුව 74.90% සිංහල, 15.4% ද්‍රවිඩ සහ 9.20% මුස්ලිම් වේ. මෙම දත්තයන් විශ්ලේෂණය කිරීම පාඨකයන්ට භාර කරමි.(නදී)
රණතුංග ඔබ හරියට හරි.කතාව සහතික අැත්ත(දී)
සමාජය වෙනුවෙන් දරුවන් හැදු දෙමාපියන්ටත්, ආර්ථික අපහසුතා දැක උදව් උපකාර කරන ගරු මර්වින් සිල්වා ඇමති තුමාටත්, මගේ හදපිරි ස්තුතිය පුද කරමි. (ස)
පරපුර බෝ කරනවා තියා චාමෙට මගුලක් කන්නවත් අතේ සතේ නැතිව මිනිස්සු ඉන්නේ. (දී)
මවින් ඇමතිතුමා ඉදල හිටලා මෙහෙම හොද වැඩත් කරනවා එහෙනම් ?(දී)
ලොවෙත් මොන දේවල් කලත් අපේ ජාතියි අගම වෙනුවෙන් මෙහෙම කතාකරන්න එක්කෙන් දෙන්නෙක් හරි ඉන්න එක ලොකු දෙයක් අද ඉන්න ගොඩක් අය මම සිංහලයෙක් කියන්නවත් කොන්ද හයිය නැහැ (දී)
ඇත්තටම මම මර්වින් ඇමතිතුමා ගැන හිතාගෙන හිටි විදිය වැරදියි (නි)
ළමයි හදන්න පුළුවන් අයට ළමයි හදන්න උදව් කලයුතුයි .තියෙන අය උදව් කල උතුයි (දී)
ජයවේවා ඇමතිතුමා, ඔබ වැනි අය ලංකාවට වාසනාවක්. මේ වගේ පවුල් වලට අපි පුළුවන් උපරිමයෙන් දායක වෙන්න ඕනේ. ගිණුම් අංකයක් තියනවා නම් එවන්න අපිත් සහයෝගයක් දෙන්නම්.(නදී)
ගුණරත්න මහත්තය වගේ බැරි කට්ටිය ඉරිසියා නොකර විවේචන නොකර නිකන් ඉන්න..බලන් ඉන්නම බැරිනම් රට හැරලා යන්න .එක මේ රටට යහපතක්. ..පුළුවන් කට්ටිය අඩුම ගානේ හතරක්වත් හදන්න. ඇමති තුමා ගැන මොන විවේචන අපිට තිබ්බත් මේ වැඩේ හොද වැඩක්.කල පව් හේදෙන්නත් එක්ක ඔය වැඩේ ටිකක් ඔයිට වඩා සංවිධානාත්මකව කැප කිරීමකින් රටේ අනෙකුත් අයත් සහභාගී කරගෙන කරන්න උත්සහයක් ගන්න ඇමති තුමෝ.. (දී)
හත් අට දෙනෙක් තියා පලවෙනි ළමය හම්බු වෙන්න ඉස්පිරිතාලයට යන නෝනා වත් පණපිටින් ගෙදෙර ඒවිද දන්නේ නැති කාලයක් මේක . ඒ තරම් අපේ සෞඛ්‍ය සේවය විශිෂ්ටයි. (නදී)
ඇමති තුමෝ ,වැඩේ නම් හොදා , ඉක්මනින්ම තවත් ඉතියෝපියාවක් ඇතිවේවි, එවිට එම පරපුරෙන් ඇති පලය කුමක්ද? සපත්තු නැති දැරියගේ කතාව බලන්න. ඔබතුමාගේ අතේ මුදුටික පමණක් කීයද? මේ ගැන මොකද කියන්නේ? දෙතුන් දෙනකුට පමණක් සොච්චම් සහනාධාරයක් දීමේ පලය කුමක්ද?(නදී)
මෙර්වින් සිල්වා ඇමතිතුමන්ට අපගේ උත්තමාචාරය . ඔබතුමා නියම සිංහලයෙක්. (ස)
පින් මද පුත්තු ත්‍රිවිධ හමුදාවට පොලිසියට සහ වෙනත් අතුරු හමුදා වලට බැඳිලා මේ රට ත්‍රස්තවාදයෙන් බේරගන්න මුල්වුණා. පින් වැඩි පුත්තු සියලු නාගරික පහසුකම් ඇති පාසල් වල අධ්‍යාපනය ලැබුවේ පින් මද පුත්තු ගිනි අවිය අත දරා ගෙන නගරයේ මුර කපොලු වල සිටි නිසාය. මේ කාරණය තේරුම් ගන්න. දෙන්නෙක් එකතු වෙලා එකෙක් හරි දෙන්නෙක් හරි හදනවා, හොඳට උගන්වනවා, පිටරට ම තමා ඊට පස්සේ, බොහෝවිට මව්පියන් මහලු මඩමක, නැති නම් කාගේ හෝ නෑ ගෙදරක. (ස)
ඇත්තටම ඔබ තුමා මේ කරපු දෙය බොහොම වටිනවා, අපේ ජාතියට මේ වෙලාවේ අවශ්‍ය අපේ දරුවෝ, ඒ අම්මට බොහොම පින්.(නදී)
කාලෙකින් ඔබතුමාගෙන් යහපත් වැඩක් දැක ගන්න ලැබුණා.(නදී)
මර්වින් මහත්තයා මිනී වළත් කපලා අවසානයි පෙට්ටියත් ඔිඩර් කරලා ඉවරයි. මේ වලපයයි ගොඩපයයි තියාගෙන දරුවෝ හදන්න කියනවා ඔබතුමා මලාට පස්සේ කවුද කන්න දෙන්නේ.(නදී)
තෑගි දීමට වඩා පවුලේ ආර්ථිකය නංවන්න ක්‍රමයක් මෙවන් පවුල් වලට හදා දුන්නා නම් නේද වඩා හොඳ. (ස)
අපි නොදන්න දරුවෝ හැදිල්ල.(නදී)
මෙහි ඇමතිතුමා වීරයෙක් ලෙස දක්වා දුසිම් ගණන් දරුවන් වැදීම ජාතිය රකින වීර ක්‍රියාවක් ලෙස හිතන්නේ මන්ද බුද්ධිකයෝ ... පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරූ ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ එක පුන් සදින් දුරු වෙයි ලොව ගන අදුරූ නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරූ බුද්ධියක් ඇත්තෝ හිතා බලත්වා.... (දී)
මර්වින්ට විතරයි ඇත්ත තේරුණේ... (නි)
ඇමතිතුමා අපේ දරුවොත් ලොකු මහත් වෙනකන් කෑම බිම , බේත් හේත් , ඇඳුම් පැළදුම් අරන් දෙනවා නම් , අපිත් හදන්නම්කො දරුවෝ හැම අවුරුද්දෙම.(නදී)
දේශපාලකයන් කියන්නේ ගඟක් ,දොළක්, වතුර ගලා යන තැනක් නැති තැනක හෝ පාලමක් දමල දෙනවා කියන කොටසක් . එනිසා ඔවුන් මොනවා කිවත් නැණවත් විදියට එය තේරුම් ගතහොත් රටටත් කාටත් සුබවාදී දෙයක් . (දී)
ඔන්න ඉතින් නිලුපුලී කකුලෙන් ඇද්දා... (නි)
මර්වින් ඇමති තුමා ඇමති කෙනෙක් වෙලත් ඡන්ද අඩුවෙයි කියලවත් හිතන්නේ නැතිව සිංහල ජාතිය ගැන මෙහෙම කතා කරන එක ගැන එතුමන්ට පක්ෂ භේදයකින් තොරව සිංහල ජාතිය හැටියට අපි එය අගය කළ යුතුයි.(නදී)
ඔබතුමාගේ අරමුණ ඉතාමත් කාළෝචිතයි (දී)
මේ අම්මගේ පැතුම ඉටු වේවා! (නදී)
එතකොට අර ළමයි හත් දෙනාගේ පවුල කන්නේ මොනවද තුන්වේලටම?මේවා ආත්මාර්ථකාමී සහ තණ්හා අදහස් විදියටයි මම නම් දකින්නේ (නි)
චරිත, ඔන්න ඔබ කකුලෙන් ඇද්දා. ඔබ නියම සිංහල ජාතිකයෙක් (නි)
ගිණුම් අංකයක් තියනවා නම් පලකරන්න අපිත් සහයෝගයක් දෙන්නම්.(නදී)
කියන්නන් වාලේ කිව්වාට ඇමති තුමා මුළු ලංකාවේම මිනිස්සුන්ට කන්න අදින්න දෙන්න නැහැනේ (දී)
මෙතුමාගේ අදහස නම් රටට යහපත් දෙයක්.එත් එක ක්‍රියාවට නංවන්න පුලුවන්ද මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක.හදනන් වාලේ දරුවෝ හදලා ඒ දරුවන්ගේ අනාගතය විනාශ කරනවට වැඩිය ඉන්න එකා,දෙන්නගේ අනාගතය යහපත් කිරීම නුවනට සුදුසු. (දී)
මේ අම්මා ජාතියටම ආදර්ශයක් ! ඔබට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිට යි ! (දී)
වටිනා වැඩක්. (නදී)
මෙතන සමහරු කියනවා ආර්ථික අමාරුකම් නිසා දරුවන් හදන්නේ නැහැ කියලා. නමුත් ආර්ථික අමාරුකම් නැති පවුල් වල තමා දරුවන් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නේ. ඉස්සර මීට වඩා ආර්ථික අමාරුකම් තිබුන කාලයේ ගම්වල පවුලක දරුවෝ 10,12 හිටියා. දැන් මිනිස්සු කරන්නේ දරුවන් නොහදා වියදම අවම කරගෙන ඉහල සමාජ මට්ටමකට (තමන්ට ඔරොත්තු නොදෙන ) යන්න අනවශ්‍ය මහන්සියක් ගැනීම.(නදී)
දරුෙවා් හදන එක හොඳයි. හැබැයි බලාගෙන අම්මේ. (නදී)
තුති , ඇමති තුමනි.... ඔබගේ සත කාරර්යට!!!! මෑණියනි ඔබට පුලුවන්නම් දරුවකු සසුනට බාරදෙන්න!!! (දී)
මර්වින් මහත්තයා සමහර වෙලාවට අමුතු කතා කියනවා ඒකයි බය.(නදී)
ඔබතුමා ඔය කරන දේවල් වලට අපේ උපරිම සහයෝගය. (ස)
ළමයි හැදුවට ජාතියක් බේරගන්න බෑ. හදන එක ළමය හරි හරියට හැදුවොත් තමයි ජාතිය බේරගන්න පුලුවන්. (දී)
සමහර ධනවත් රටවල නම් දරුවන් වැඩි වෙන්න ,වැඩි වෙන්න රජයෙන් නොමිලයේ මාසිකව ලැබෙන දීමනාව ඇති විශාලයි.නමුත් අපේ ලංකාවේ එහෙම රජයෙන් කිසිම ආධාරයක් නැහැනේ දරුවන් වැඩි වුනයි කියලා.ඉතින් හදන්නන් වාලේ දරුවන් හදලා ඇතිවෙන ආර්ථික ප්‍රශ්න වලට මේ අය මුහුණ දෙන්නේ කොහොමද කියලා මට තේරුම් ගන්න අමාරුයි. (දී)
මොනවද මේ කතා? අපි එක ළමයෙක් හදාගන්නෙත් අමාරුවෙන් (නි)
මර්වින් සිල්වාමහත්තයා හරි (දී)
මෙතන අදහස් දාලා තියෙනවා හෙට දවසක් හිතන්නේ නැති මෝඩ සිංහලයෝ ටිකක්. ඇමතිතුමා මොන වැරදි වැඩ කළත් නියම සිංහලයෙක්.කවුද ඇමතිතුමා ඇරෙන්න මේ වගේ දෙයක් කෙළින් කියන්න ඉන්න සිංහල ඇමතිවරයා? ඔක්කොම කට්ටිය ජාතියට හෙණ ගැහැවත් ඡන්ද ගැන විතරයි හිතන්නේ. සිංහලයට ඡන්ද දෙන්නෙත් සිංහලයෝ විතරයි, ඒක හොඳට මතක තියා ගන්න. ඇමතිතුමා අතගහලා තියෙන්නේ දැවෙන ජාතික ප්‍රශ්නෙකට . ඇමතිතුමාට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! හැම සිංහලයෙකුම මේ අමමාව ආදර්ශයට ගනිත්වා! (නි)
බලනකොට මර්වින් ඇමතිතුමා කියන්නේ සරදියෙල් ,රොබින් හුඩ් වගේ වීරවරයෙක්නේ.... (නි)
ඔබතුමා කිව්ව හොඳම කතාව (දී)
අැයි බන්දුල ඔහොම කථා කරන්නේ? ළමයින්ට අද කන්න දෙන්න නැතුව මහාමග දාලා යනවා. ඉපදුන ගමන් ගගට දමනවා පණපිටින් ළමයි ගගට විසිකරනවා. මේවාට ප්‍රතිකර්මයක් නොසොයා හදන්නේ ලංකාවත් ඉතිෙයා්පියාවක් කරන්නද ? (නදී)
අපේ බොහෝදෙනාට නොතේරෙන එත් ඉතා බැරෑරුම් දෙයක් මෙතුමාට තේරුණා එක ගැන අපි අවන්කවම ස්තුතිවන්ත වෙනවා. (දී)
ආර්ථික ප්‍රශ්නයි අරකයි මේකයි කියා කියා ළමයි හදන්නේ නැතිව ඉදල සිංහලයා වඳ වුනාම පනින්න තියෙන්නේ මහා මුහුද විතරයි. අපි හැමතිස්සෙම ඒකත් මතක තිය ගන්න ඕනා. මර්වින් ඇමතිගේ වැඩේ හොදයි.(නදී)
මර්වින් ඇමැති තුමා ඔබගේ අදහස අපි අගය කරමු. මේ කථාව නම් බැහර කළ නොහැකියි. (දී)
මර්වින් මහත්තයා වගේ 225 හිටියා නම් අපේ රට ගොඩ. අපේ මිනිස්සුන්ට ඕන මේ වගේ ඇමතිවරු. මගේ රටට සියලු දෙවි පිහිටයි, ඇමති මෙර්වින් තුමාගේ අදහස ඉටුවේවා.(නදී)
සල්ලි කොහෙන්ද දරුවන් පෝෂණය කරන්න (දී)
ඔන්න ඔය වැඩේට ,සහ රටට දුන් කාලෝචිත පනිවුඩයට ඔබ තුමාට ගොඩක් පින්.ඔය කාරණාව සම්බන්දව නොකඩවාම රාජ්‍ය අනුග්‍රාහය ඇතුව ඔබතුමාම අපේ සිහල සමාජයට උපකාර කලහොත් යතාර්තය සැබැ කර ගත හැකිවෙනු ඇත.අපේ සෝම හිමියන් එදා දුටු ඔය ජාතික අවදානමෙන් ඔබතුමාට ජාතිය යම් දුරකට හෝ රැක ගත හැකිනම් ඔබ තුමාද ඉතිහාසගත වනු ඇත.ජය වේවා. (දී)
වැලෙ ගෙඩි වැලට බර නැතුව සේම මේ මවට තමන්ගේ දරු සම්පත වටිනවා. ඇමති තුමාගේ චේතනාව හොදයි නමුත් ශක්තිමත් දරු පරපුරක් බිහිවීමට නම් මව පෝෂණ ගුණයෙන් ශක්තිමත් විය යුතුයි.(නදී) .
ගොඩක් හොඳ වැඩක්.(නදී)
අපේ ඇමතිතුමා කියන දේ තරුණ පරපුර හිතට අරගෙන, අඩුම තරමේ දරුවෝ 5 ක් හදන්න කියලා මේක බලන බදින්න ඉන්න අයගෙන් ඉල්ලනවා. ආර්ථිකය, ලෝකේ හැමතැනම අමරු තමා. ඒත් කොහොම හරි හදන්න උත්සහ ගන්න කියල ආයාචනා කරනවා.... (ස)
බොහොම ස්තුතියි ඇමතිතුමා. හැබැයි ඔබතුමාට ඉන්නෙත් දෙන්නයි නේද? (දී)
මෙතුමා නියම සිංහල පුතෙක් එත් අපේ අය ඒක තේරුම් අරන් තියෙන්නේ වැරදියට අද අපිට ඕනි සිංහල ජාතිය රැකගන්න (දී)
කවුරු මොනවා කිවුවත් ඔබතුමා නියම සිංහලයෙක්. බෞද්ධ වීරයෙක්. සිංහල අපි වඳ වෙලා, අපේ ජාතිය නැති වෙලා. සිංහලයා නැති දවසක බුද්ධාගම ලංකාවෙන් නැති වෙලා යනවා (නි)
සිංහලයාගේ දැන් ගැම්ම අඩුවෙලා තියෙන්නේ. ඇමතිතුමා කරන්නේ මොරාල් එක අප් කරන එක. නියමයි ඇමතිතුමනි,ලංකාව වටේම ගිහින් පන්සල මුල් කරගෙන රැස්වීම් තියලා මේ පණිවිඩය හැම සිංහලයෙක්ටම ඔලුවට කා වදින්න කියන්න . අනික මම ඉල්ලා සිටිනවා අපේ ගරු සංඝයාවහන්සේලගෙන් ඇමතිතුමා පටන්ගත්ත මේ සත් ක්‍රියාවට හොද ආරම්භයක් ලබාදෙන්න කියලා. හැම පන්සලකම විශේෂයෙන්ම ජනතාව එකතුවෙන පෝය දවස් වල බණ දේශනාවට කලින් හෝ පසුව මේ ගැන හොඳ අවබෝධයක් ,ජාතික හැඟීමක් ,පිබිදීමක් ලබා දෙන්න. (අ).
කවදත් තම ජතිය වෙනුවෙන් කථා කරන්නේ දකුණේ මිනිහේක් විතරයි ඉදිරියට යන්න ඇමැතිතුමණි ඉදිරියට යන්න ඔබතුමාට ජයවේවා (දී)
සිංහල අපට රටක් ඕනා නම් මේ දේ කරන්නම ඕනා.(නදී)
ඇත්තටම හොදයි (දී)
නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් පතමි ඇමති තුමනි . (දී)
සමිපත් මුහුදට පනින්න ඔින්නැහැ දැනටම ළමයි පිටින් ගගවල්වලට පනිනවා මෙයිනුත් ජනගහනය අඩුවෙනවා මිසක් වැඩිවීමක් වෙන්නේ නැහැ.(නදී)
ඔබේ කතාව නියමයි ඇමති තුමා (දී)
රජය අඩු ආදායම පවුල් රැක බලා ගැනීමට හොඳ ක්‍රමයක් සැකසිය යුතුයි. (නදී)
මර්වින් මහත්තයාට මම කවදත් ගරුකළා. කෙළින් කතාකරන, කරන්න ඕන දේ ඒ විදියට කරන කෙනෙක්. කාගේත් අඩුපාඩු තියෙනවා. ඒත් අනිත් මන්ත්‍රීලාටත් මේ සිංහල ජාතිය බුද්ධාගම පිළිබඳව මේ තරම් උනන්දුවක් තිබුනා නම් අපේ උරුමයන් මේ විදියට විනාශ වෙලා යන්නේ නැහැ (නි)
ඇමතිතුමාගේ කියමන නිසා, මේ පරපුර බෝ කරන්න හේතුවන ඕනෑම ක්‍රියාවක යෙදෙන්න ලැබුනොත් මම නොමිලයේ සේවය කරනවා. (නි)
තමන්ට අවශ්‍ය ළමයින් ප්‍රමාණය තීරණය කරන එක පවුලේ දෙයක්. ආණ්ඩුවේ හෝ මැති ඇමති වරුන්ගේ ඇඟිලි ගැසීම් මෙතනට අවශ්‍ය නැහැ. ළමයින් හදන එක යාන්ත්‍රික වැඩක් නොවෙයි. (දී)
කාලෝචිත කතාවක් (දී)
සචී කියන විදිහට ප්‍රථමයෙන් අඩු අාදායම් ලබන පවුල් සදහා සරිලන ස්තීර සාර අාර්ථික ක්‍රමයක් සකස්කර දිය යුතුයි. මේ මැති අැමති වරුන් දේශනා කළ බේගල් අහලා තමයි අපි හැමෝම අදත් අමාරුවේ වැටිලා ඉන්නේ. එවැනි ස්ථිර සාර වැඩපිලිෙවලක් සකස් කලොත් අන්න එදාට අපිත් ළමයි 10ක් නෙමෙයි 12 ක් වුනත් වදන්න අපේ නෝනා ලැහැස්තියි.(නදී)
මර්වින් ඇමතිතුමා හරි ජාතිය වෙනුවෙන් කල කතාවක් (දී)
ඔබතුමාට ජය වේවා (දී)
මෙතුමට ළමයි දෙන්නෙක් හොදටම ඇති. තව හදන්න කියන්න එපා කරුණාකර, ඔය ඇති, ඇති.(නදී)
ඔබතුමා හොද යෝජනාවක් රටට ඉදිරිපත් කරන්නේ ජය වේවා (දී)
කාලෙකින් ඔබතුමාගෙන් යහපත් වැඩක් දැක ගන්න ලැබුණා. සුභ පතනවා (දී)
රජයෙන් ආධාර මුදලක් ලබාදෙන්න, සමාජයේ මිනිස්සුන්ට (දී)
ගොඩක් හොඳයි.(නදී)
ඇමති තුමනි ජාති වාදය වෙනුවෙන් නොවෙයි කතා කරන්නේ මම සිංහල බෞද්ධ, මගේ ආගම ජාතිය ආරක්ෂා කර ගන්න මට යුකමක් අයිතියක් තියෙනවා(දී)
ඔබේ කතාවට ගරු කරනවා (දී)
අදහස නම් හොඳයි. ඒත්, හොඳ ආර්ථික රටාවක් තියෙනවානම්. නැත්නම් අන්තිමට ඒ දරුවන්වම ගඟේ මුහුදේ දමාවි. (ස)
ඔව් ඇමති තුමනි (දී)
ඇමති තුමනි අපි ජාතිය ආගම වෙනුවෙන් කැප වී ජිවත් වෙන්න ඕනේ (දී)
බඩු මිල අඩු කලොත්, ජීවත් වීමට සහනයක් ලැබුනොත්, උගත් කමේ හැටියට රැකියාවන් ලැබෙනවානම් දරුවන් දෙකට වැඩියෙන් හදන්න මමත් කැමති. (ස)
හදන්න බැරිය , දරුවන් ට අවශ්‍ය පෝෂණය , සෞඛ්‍ය ඉඳුම් හිටුම් අධ්‍යාපන පහසුකම් වලට රජය ඉදිරිපත් වෙනවා නම්. ඒවා නැති නිසානේ මිනිස්සු අකමැත්තෙන් වුනත් එක දරුවෙකු ට පවුල සීමා කරන්නේ.අද කාලයේ ඒ එකම දරුවා ට කන්න අඳින්න දෙන්නත් මව්පියෝ දෙන්නම රැකියා නොකර බැහැ. (දී)
ඉස්සර පවුලේ ළමයි දහයක් දොළහක් සිටියා මොකද මේ ප්‍රමාණය දෙකටට සිමා උනේ (දී)
අහන්නත් ආසයි.(නදී)
තාත්තලා ගගේ පනිනවා ජීවත් වෙන්න විදියක් නැතුව. පරපුර බෝකරන්න එකට වතාවරණේ හදල දෙන්න. දැන් තියන නාස්තිය දුෂණය නැති කලොත් එක ලේසියෙන්ම කරන්න පුළුවන්. (දී)
එතුමා සමහර වෙලාවට අමුතු කතා කියනවා, ඒකයි බය. ඇමතිතුමනි, ජාතිවාදය වෙනුවෙන් නොවෙයි කතා කරන්නේ. මම සිංහල බෞද්ධ. මගේ ආගම ජාතිය ආරක්ෂා කර ගන්න මට යුතුකමක් අයිතියක් තියෙනවා.තමුන්ගේ ආර්ථිකයට ගැළපෙන විදියට පවුල හදාගන්න තමුන් බුද්ධිමත් වෙන්න ඕනෑ. මෙහි ඇමතිතුමා වීරයෙක් ලෙස දක්වා දුසිම් ගණන් දරුවන් වැදීම ජාතිය රකින වීර ක්‍රියාවක් ලෙස හිතන පිරිසකුත් ඉන්නවා. නමුත්, "පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරූ, ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ..." එහෙම නේද? බුද්ධියක් ඇත්තෝ හිතා බලත්වා! (නි)
මම දන්නා අට දෙනෙකුගෙන් යුක්ත පවුලක වැඩිමහලු ළමයින් දෙතුන් දෙනාටම සිදු වුයේ ළමා කාලයක් නැතිව ජීවත් වෙන්න. බාල දරුවන් බලා ගැනීම විතරක් නෙවෙයි තරුණ වියට පත් වූ පසු පවුලේ බරට කරගසමින් සිට කල වයසට විවාහ පවා කරගන්න බැරි වුනා. ඒ පවුලේ අවිවාහක වැඩිමහලු සහෝදරිය බාල අයගේ දරුවන් ගේ ආයම්ම බවට පත් වෙලා . දරුවන් දුසිමක් හැදුවත් කමක් නැහැ. සැම දරුවාටම එක වගේ සලකා ඇති දැඩි කරන්න පුළුවන් නම්. මෙහෙම දරුවන් ගොඩක් ඉන්න පවුල් වල මේ දේවල් සිදු වෙනවා. (දී)
දරුවන් ගඟට විසි කළේ පෞද්ගලික ප්‍රශ්නයක් මත නිසා මිස ආර්ථික ප්‍රශ්නයක් නිසා නොවන බව මගේ වැටහීමයි. කොතරම් ආර්ථික අග හිඟකම් මධ්‍යයේ වුවද තම දරුවන් කුස ගින්නේ නොතැබීමට අපේ මව්පියෝ සැමවිටම වෙහෙසෙති. (ස)
මට නම් දෙන්නයි දැන් නම් හොඳ ගණන්. මේ අයට පිස්සු.(නදී)
දේශපාලකයෝ කියන්නේ බුද්ධිමතුන් නෙමේ. තමුන්ගේ ආර්ථිකයට ගැලපෙන විදියට පවුල හදාගන්න තමුන් බුද්ධිමත් වෙන්න බලන්න.(නදී)
ආර්ථික ප්‍රශ්න නිසා දරුවන් දෙදෙනෙක් පමණක් සිංහල අය හදනවලු. එහෙනම් ළමයින් 5ක් 6ක් ඇති දෙමල සහ මුස්ලිම් අයට ආර්ථික ප්‍රශ්න නැද්ද ? (දී)
ඇමැතිතුමෙණි, සිංහළ කාන්තාවන්ට සමහර දොස්තරලා හොරෙන්ම වඳසැත්කම කරනවා. ඔබතුමා මේ ගැන අවධානය යොමුකරනු ඇතැයි සිතමු.(නදී)
ඇමතිතුමා එක එක වෙලාවට එක එක කතා කියනවානේ.... (නි)
සෆ්රාස් ඔයාගේ කතාව හරි. ලමියින් 4ක් 5ක් ඉන්න සිංහල පවුල් වල ළමයින් හොඳින් ඉන්නවනේ (දී)
චනිල් ඔබේ අදහසට මම එකඟයි. මම දන්නා පවුලක වැඩිමහලු සහෝදරයා මුළු පවුලේම බර ඇදලා නංගිලා මල්ලිලා ට උදව් කල. අන්තිමේ ඔහුට සිදු වුනේ මහලු මඩමකට යන්න. දෙමව්පියන් ගේ දේපල බෙදන විට ඔහුට දෙන්න දෙයක් මව්පියන් ට ඉතිරි වුනේ නැහැ. (දී)
මේ පවුලට සලකන එක බෝහොම හොද දෙයක්. එකට ඔබට පින්. දරුවෝ හදුවටම මදි. දරුවන්ට අවශ්‍ය පෝෂණය හා නිසි අධ්‍යාපනය ලබා දීමට හැකියාවකුත් දෙමාපියන්ට තිබිය යුතුයි . නැත්නම් අසරණ දරුවන්ට යන කලක් නැ. (දී)
මේ කතාව විහිලුවට ගන්න සුදානම් වෙන්න එපා මෙතන සගැවෙච්ච භයානක තත්ත්වයක් තියෙනවා (දී)
ඇමතිතුමා මෙවන් දෙයක් නොබියව ප්‍රකාශ කල එක ගැන සතුටුයි (දී)
මර්වින් මහත්තයාගේ දර්ශනයට මම නම් කැමතියි (නි)
අදහස හොදයි (දී)
කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි (දී)
අපේ බොහෝදෙනාට නොතේරෙන එත් ඉතා බැරෑරුම් දෙයක් මෙතුමාට තේරුණා එක ගැන අපි අවන්කවම ස්තුතිවන්ත වෙනවා.(දී)
ලස්සන දරුවෝ ටික (දී)
සිංහල අපට රටක් ඕනා නම් මේ දේ කරන්නම ඕනා (දී)
මේවා කැමරාව ඉදිරියේ සහ රුපවාහිනිය ඉදිරියේ කරලා එක දවසක් තෑගී දීල තව දරුවන් හදන්න කියලා යනවා . මේ කට්ටිය ආපසු එන්නේ චන්දයක් ලං වන විට පමණය . දරුවන් වැදුවට කමක් නැහැ ලොකු වෙන තුරු පෝෂණය කර හොඳ අද්යාපනයක් දෙන්නට ආර්ථික ක්‍රමයක් තිබේනම් . නැතුව දරුවන් බෝ කර ඉබා ගාතේ හරිම නොවටින දෙයක් (දී)
කියන්න නම් කොහොම බැරිද? නැද්ද ? (දී)
මමත් අට දෙනෙකුගෙන් යුත් පවුලක සාමාජිකයෙක්. ඒ අටදෙනාම කිසිවෙකුටත් කරදරයක් නොවී සමාජයේ ඉහළ තැන්වල ඉන්න එක ගැන සතුටු වෙනවා වගේම අපේ දෙමවුපියන් ගැනත් ආඩම්බර වෙනවා. (නි)
ඔබ තුමාට පින් මීට පස්සේ අපි චන්දෙ දෙන්නේ ශ්‍රී ලාංකිකයින්ට සළකන බුදුදහම රකින අයට විතරයි (දී)
අපි වැරදි ,දේ වැරදියි.කිවා වගේ හොද දේත් අගය කරන්න ඕන. මම යෝජනා කරනවා ඔබ තුමා ගේ නමින් අරමුදලක් පිහිටවා. ළමයි 3 දෙනකුට වැඩි සියලුම සිංහල පවුල් වලට උදව් කරමු . (දී)
අනේ කරන දෙයක් පරිස්සමින්, මත්පැන් බීගෙන ඇවිත් සණ්ඩු සරුවල් ඇතිකරගෙන පුංචි පැටවුන්ව ගඟට විසි කරන්න එපා හොඳේ. (දී)
ඉතා හොද දෙයක්. දේශපාලන අරමුණකින් තොරව කරනවානම් (දී)
ආදර්ශමත් නායකයෙක් ආගම සහා ජාතිය වෙනුවෙන් පැවිදිසසුනටත් වීරපුතෙක් දෙන්න (දී)
එහෙම නම් අැමතිතුෙමා් පවුල්වල දරිද්‍රතාවය ඔබ විසඳනවාද? අඩු පෝෂ්‍යදායි අහාර ගෙන මන්දපෝෂණයෙන්පෙළෙන මවුවරුන්ගේ සහ දරුවන්ගේ ප්‍රශ්න විසඳනවාද? දරුවන් වැදුවාට ඒ දරුවන්ට යහපත්ව ජීවත්වීම සදහා සදාචාරාත්මක සමාජ ක්‍රමයක් අැති කර තිබෙනවාද? (නි)
සියල්ලන්ටම දැනගන්න මම මේ කියන්නේ. කාටවත් දොස් කියන්නේ නැතුව අපි අපේ පරපුර ගැන බලමු (නි)
ඇත්තටම හොඳ වැඩක් කරන්න පුළුවන්නම් (දී)
ඇමති තුමනි මම ඔබගේ කතාව පිලි ගන්නවා ඒ තත්වයට සමාජය ගේන එකත් ඔබතුමාලගේම වගකීමක් (දී)
ඇමති තුමා කාලෙකින් නියම වැඩක් කරලා (දී)
හැමදාම විහිලු කතා කියන මෙතුමා අද නියම කාලෝචිත කතාවක් කිව්වා. බොදු බල සේනාවටද ජය වේවා (දී)
මෙතුමා අද කාලෝචිත කතාවක් කියුවා බොදුබල සේනාවට ජයවේවා (දී)
පරපුර බෝ කරන්න ගිහින් තමා ළමයි ගඟට මුහුදට දාන්නේ (දී)
ආර්ථික අපහසුතා තිබුනා ට කමක් නැහැ කියල දරුවෝ හදල මොකද වෙන්නේ.? වැඩිමහලු පිරිමි දරුවන්ට අද්‍යාපනය අතරමග දාල කුලී වැඩට යාවි මල්ලි ල පාසල් යවන්න කියල . වැඩිමහලු දුව යන්තම් උස මහත් වුන ගමන් කෙලින්ම මැදපෙරදිග යවාවි නංගී ලා දීග දෙන්න දෑවැද්ද හොයා ගෙන එන්න කියල. කලාතුරකින් ඇරෙන්න මෙහෙම පවුල් බොහොමයක සිද්ධ වෙන්නේ මේ ටික තමා. (දී)
මානවයාගේ පැවැත්ම උදෙසා දරුවන් රටට ජාතියට තිළිණයක්. (දී)
හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ....මේවට රැවටෙන මින්නිසු නිසා තමයි මේ රටේ ඉන්න උගත්තුත් බුද්දිමත් ජනතාවත් තාම දුක් විදින්නේ. මේවා හොද අය මෙයාලම ආපහු ජනතා නියෝජතයෝ විදහට පත් කරගන්න. එකට අකමැති අයට මමනම් කියන්නේ පුළුවන් නම් මේ රට හදන අදහස අත් ඇරලා වෙන රටකට යන්න. (දී)
ඇමැති තුමණි කතාව ඇත්‍තයි. තව ටික කලක් යනවිට අපේර් ජාතිය වඳ වී ගෙන යනවා. පුළුවන් හැම කෙනෙක් ලවාම තව එකා ගානෙවත් හදවන්‍න පුළුවන් නම්? ඔබතුමාට ජය වෙවා. (දී)
හොඳ වැඩේ හොඳයි නරක වැඩේ නරකයි. ඇමතිතුමනි මේ වැඩේට අපි කැමති (දී)