හම්බන්තොට ධීවර වරායේ සිට මුහුදු ගිය ධීවර බෝට්ටුවක් මුහුදු සැතපුම් 22 ඈත ජාත්‍යාන්තර මුහුදේදී විශාලනැවක හැපී ඇති අතර එම බෝට්ටුවට හානි සිදුව ඇතත් එහි සිටි ධීවරයන්ට කිසිදු අනතුරක්සිදුව නැත. MAR/BST/RT MAJORO UH 09336749 දරන එම නැව අනතුරට පත් වීමෙන් පසු නැවත ආපසු හරවාගෙන පැමිණි බවත් එහි සිටි කාර්ය මණ්ඩලය එම ධීවරයනට ආහාර හා අත්‍යාවශ දේවල් දී ඔවුන්ගේ සුව දුක් බලා ආපසු ගිය බව එම ධීවරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතනත් වෙන්නේ ඕකම තමයි (දී)
ක්‍රිසාන්ත ඇයි ධිවරයෝ 3 දෙනෙක් විතරද අහිංසක අනිත් කෙනා අහිංසක නැද්ද කව්ද අහිංසක නැතී කෙනා? (දී)
මේ ධීවරයන්ගේ වරදකි. නැව් ගමන්ගන්නා මාර්ගයේ ධීවරකටයුතු කිරීම තහනම් (අ)
පුබුදු : ජාතියන්තර මුහුදේ මෙවැනි දෙයක් වුනොත් නැව පැමිණිලි කල යුත්තේ නැව අයිති සමාගමට මිස ලංකාවට නොවේ (දී)
ඒ නැව හම්බන්තොට වරායට එක්කන් එන්න තිබුනේ, කෘතගුණ සලකලා යවන්න.(දී)
පව් අහිංසකයෝ 3 දෙනෙක්, දුප්පත් මාලු අල්ලන්නෝ බව ෆොටෝ එකෙන්ම පේනවා. ඔබලට දෙවි පිහිට පතමි. (නදී)
දීවරයෝ මුහුදු යන පැත්තේ මොකටද වරායක් හැදුවේ (දී)
පුදුමයි හම්බන්තොට අය තුවක්කු අරන් ගිය නැති එක කපිතන්ට විරුද්දව . (ස)
නැව මේ ගැන පැමැණිලි කළ යුතුයි. ඔවුන් පැමිණිලි කළේ නැහැ කියන්නේ නීතිය කැඩීමක්. මෙමි නම හරි අමුතුයි. මෙවැනි නම් වලින් නැව් නැහැ. (නදී)