දකුණු කොරියාවේ  ප්‍රථම ශ්‍රි ලාංකික විහාරස්ථානය ඉදිකිරිම සදහා  මැයි මස 4 වැනි දින සවස දෙකට මුල් ගල තබන බව සදහම් මිතුරෝ සංවිධානය පවසයි.