වෙරෝනා මහා විහාරය මගින් පවත්වන බක්මහ උළෙල හෙට උදැසන නවයේ සිට වෙරෝනා ප්‍රධාන පාපන්දු ක්‍රීඩාංගනය අසල වියා අල්බෙරි අංක 132ක දරන ස්ථානයේදී පැවැත්වෙන බව විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමියෝ පවසති.
තානාපති බෙනට් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බක්මහ උළෙල සදහා පාරම්පරික ජන ගී ජන ක්‍රීඩා හා තවත් විශේෂාංග රැසක් ඇතුලත් බවද විහාරාධිපති හිමියෝ වැඩිදුරටත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න වටිනා තැනක් (දී)
සිංහල බෞද්ධ කලාව නිරුවත ඔප් නංවා පෙන්වන්නක්ද? (නදී)