කඩුවෙල රනාලේ වෙළඳ සැලක කාන්තාවකගේ මාලයක් කඩාගෙන යමින් සිටි යතුරුපැදි කරුවෙකුට තැබු වෙඩිල්ලකින් කඩ හිමි කතකගේ නෑයෙකු තුවාල ලැබු බවත් කොල්ලකරුවන් පැන ගිය බවත් පොලීසිය කියයි.
සිගරට්ටුවක් ඉල්ලාගෙන මොවුන් කඩයට පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජි පින්නවල, දැනගන්න අපි ගෞරව කරන්නේ ගෞරවාන්විතව රැකියාව කරන අයට විතරයි. හරියට වෙඩිතියන්න දන්නෙ නැති කෙනාට මෙහෙම කිව්වත් හොදමදි.(නදී)
මෙසේ නැවත නොකරන්න මෙම ක්‍රියාව ආදර්ශය ගන්න (දී)
රන්ජි පින්නවල. මම පොලිස් කාරය කියනවා.පොලිස් කාරයට පොලිස් කාරය කියන්නේ නැතුව මහා දෙයිය කියන්නද.මෙයාලට හරියට වෙඩි තියාගන්න වත් පුලුවන්ද.අන්දයෝ ඔයිට වැඩ හොදට වෙඩි තියාවි. (දී)
ඉලක්කය වැරදුනත් ඔහුගේ උත්සාහය අගය කරමි. (ත)
දවසින් දවස හරකම් චන්ඩිකම් අලුත් වේවි එනවා. කියන්නේ නම් මින් ඉදිරියට මේ වගේ නොවෙන්න වැඩ බලා ගන්නවා කියලා කෝ බලා ගත්තාද? (දී)
පොලිස්කාරයෙක් ද වෙඩි තිබ්බේ? (නදී)
'අසාද්' ඔයා සේරටම ඉස්සරවෙලා කතාකරන්න ඉගෙන ගන්න.'පොලිස් කාරයා' කියල කියනවට වැඩිය හොදයි නේද 'පොලිස් නිලධාරියා' කියල කියනවනම්.සිංහල දන්නේ නැත්නම් ඉගෙන ගන්න.තමන්ට ගෞරව කරන්නේ තමන් අන් අයට ගෞරව කරලා කතා කලොත් විතරයි කියන එක මතක තිය ගන්න. (දී)
හැම දෙකටම පොලිසියට බනිනවා. අන්තිමට කවුරුත් යන්නේ පොලිසියට තමයි. පොලිසියේ කිහිප දෙනෙක් කරන දේවල් නිසා ඔක්කොටම බනින්න එපා. (ස)