උතුරුමැද පළාත් සභාවේ සභාපති ටී එම් ආර් සිරිපාල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ලබන අඟහරුවාදා න්‍යාය පත්‍රයට ඇතුළත් කැර ඇත.සභාපති අපක්ෂපාත නොවී හිතුමතේ තීරණ ගනිතියි එජාපය කියයි.පළාත් සභාවේ මුළු මන්ත්‍රී ගණන 33කි .එජාපයට 12 ක් ජවිපෙට ආසනයකි.මේ යෝජනාව සම්මත වීමට නම් බහුතර ඡන්දයක් අවශ්‍ය වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd