දෙහිවල සතුන් වත්තේ අලියකු විසින් විසි කරන ලද පොල්පිත්තක් වැදී දෙහිවල ගල් විහාරය පාරේ කාන්තාවක තුවාල ලැබු බව වාර්තා වේ.

එම සිද්ධියෙන් පසු  සතුන් වත්තේ තාප්පයට උඩින් තවත් දැලක් ගසා ගෙන යයි.

සත්වෝද්‍යානයයේ අලි ඇතුන් කිහිප දෙනකුට ක්ෂය රෝගය වැළදී ඇතැයි මතයක් ද පවතී.