ලොව පුරා විසිරි සිටින ඡායාරූපකරනය ඉගෙන ගෑනිමට කැමති ශ්‍රි ලාංකිකයින් හට මිලානෝ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය හා ලංකාදිප එසැණ පුවත් සේවය මගින් සම්පාදනය කල ඡායාරූප සංස්කරනය පිලිබඳව කියා දෙන වීඩියෝ පාඨමාලාවේ පලමු කොටස මෙයට දින කිහිපයට පෙර එසෑණ පුවත් සේවය ඔස්සේ පලවිය. එහි දෙවන කොටස පහත විඩියෝවට පිවිසිමෙන් නැරඹිය හැක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ සමාජ සත්කාරයක්
නියම වැඩක් (දී)
ගොඩක් හොද වැඩක් දීගටම කරගෙන යන්න.(නදී)