මහ ඇමති දමන ප්‍රා සභාව බේරා ගනී නැගෙනහිර මහ ඇමති නජීම් එම් මජීඩ් මහතාගේ නියෝගයෙන් දමන ප්‍රාදේශීය සභා රැස්වීම අද කල් තැබූ අතර සභාපති මංගල මහින්ද ගුණවර්ධන මහතා පැම 17 December 2013
අපුර කොමසාරිස් සිද්ධිය සමථ මණ්ඩලයට අනුරාධපුර මහ නගර සභා නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතාට බැන පහරදීමට තැත් කළැයි සැකපිට අනුරාධපුර මහ නගර සභාවේ විපක්ෂ නායක 17 December 2013
අපස්මාරයට අපුරු බෙහෙතක් දීලා අපස්මාරයට දෙන එස්-වලප්ප්රෝ නම් බෙහෙත කල් ඉකුත් වු පසුව මධ්‍යම පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් බෙදාහැර ඇත්දැයි සොයා බලන බව පළාත 17 December 2013
සුරතල් මාළු කඩේ මාළු රිය අනතුරින් මැරේ බණ්ඩාරගම සුරතල් මසුන් අළෙවිහලකට මොටර් රථයක් කඩා වැදීමෙන් එහි ටැංකි කැඩී බිඳී ගියේය. සිය පියා නගරයට රැගෙන ඇවිත් ගෙදර යමින් ස 17 December 2013
නත්තල් සේල් පාරිභෝගිකයා කයි ලබන සතියේ එළැඹෙන නත්තලට අලුත් ඇදුම් ආයිත්තම් සොයා පැමිණි අයගෙන් පිට කොටුව මහ වීදිය අද (17) පිරී ඉතිරී ගියේය. නත්තල් සැරසිලි, පාවහ 17 December 2013
තඹුත්තේගම පාෂාණයේ ඇහැට නොපෙනෙන සත්තු ඉකුත් 8 වනදා තඹුත්තේගම ඉකිරිවැව ප්‍රදේශයේ වෙල් යායකට කඩාවැටුණු පාෂාණ කැබලි ධූම කේතුවක කොටස් විය හැකි බවත් එහි ජීවී විශේෂ සිටි 17 December 2013
ප්ලාස්ටර්/සිරින්ජර් අරන් රෝහලට යන්නලු කුලියාපිටිය රජයේ රෝහලේ සිරින්ජර්, ප්ලාස්ටර හිඟයක් ඇති හෙයින් රෝගීන් ඒවා ගෙන ආ යුතු බව කියති. රෝහල් ශල්‍ය වාට්ටුවේ යම් උණතාවක් ග 17 December 2013
තුන් දෙනාම ඉබේ මැරිලා ගන්දර එකම පවුලේ තිදෙනකු මිය ගියේ සිය දිවි හානි කර ගැනීමෙන් බව මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී ඩී සමරවීර මහතා අද තීරණය 17 December 2013
මහනුවරින් පිල්ලි ගැසූ දුම්රිය ටිකට් බදුල්ලෙන් අල්ලයි හැටන් මහනුවර දුම්රිය ටිකට්පත් 145ක් ළඟ තබා ගත් පුද්ගලයකු බදුල්ල දුම්රිය පොළේ දී අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක සේවය කියයි. ටිකට 17 December 2013
වැව හදන්න ගෙනා යන්ත්‍ර ගිනි තබති ත්‍රිකුණාමල උප්පුවේලි ඓතිහාසික විල්ගම්වෙහෙර පොඩි වැව අලුත්වැඩියා කිරීමට ගෙනා එස්කැවේටර් දෙකක් හා ටිපර් රියක් ගිනි තබා රූපියන් 17 December 2013
පේරාදෙණි පර්යේෂණය සාර්ථකයි ටැංකි මාළුවා වශයෙන් පොල්ගොල්ලේ මහවැලි ජලාශයේ ධීවරයන් විසින් හැඳින්වෙන ටැංකි ශෝධක නම් මාළුවන් ගෙන් කරවල උම්බලකඩ හා සැමන් නිෂ්පාද 17 December 2013
අද කාලගුණය (දෙසැම්බර් 17) ඊසානදිග මෝසම් කාලගුණ තත්වයන් දිවයිනෙහි ස්ථාපිතව පවතී. අද රාත්‍රී : දිවයිනේ මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වල න 17 December 2013
‘කැස්බෑව අය වැයට විරුද්ධ මන්ත්‍රීන්ගේ සාමාජිකත්වය තහනම්’ ලොකුගේ කැස්බෑව නගර සභාවේ අය -වැයට විරුද්ධව ඡන්දය දුන් උප සභාපති නීතිඥ හේමාල් ධර්මප්‍රිය සහ මන්ත්‍රි හර්මන් වටරැකගේ පක්ෂ සාමාජිකත්වය ත 16 December 2013
නත්තලේ සතුට බෙදන්න ලක්ෂ 40 ක් නත්තල් සතුට අහිමි කුඩා දරුවන් වෙනුවෙන් සංවිධානය කළ අමුතුම ආකාරයේ අරමුදල් එක්රැස්කිරීමක් පසුගියදා කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පැවැත 16 December 2013
රතුපස්වල වාර්තාව පස්සේ එයි රතුපස්වල ජල ගැටළුවට විසදුම් ඉල්ලා පැවැති උද්ඝෝෂණයට එල්ලවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සිදු කළ විමර්ශනය අවස 16 December 2013
ඩී එම් කේ කොරෝදේ ඉවරයක් නෑ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වසනීය ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට වන යෝජනාවත් තමිල්නාඩු හිටපු මහඇමැති එම්. කරුණානි 16 December 2013
තානාපති සේවා තව දෙරටකට ඇෆ්ගනිස්තානයේ සහ සී ෂෙල්ස් හි නව ශ්‍රී ලංකා තානාපති කාර්යාල අරඹන බව විදේශ අමාත්‍යාංශය පවසයි. ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නව ශ්&zw 16 December 2013
බොරු ගුවන් බෝම්බ කතාවට නඩු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒ 330 ගුවන් බසයක බෝම්බයක් ඇතැයි බොරු පණිවුඩයක් දුන් පුද්ගලයකුට එරෙහිව ලන්ඩන් උසාවියක නඩු පැවැරිමට යයි. 16 December 2013
නිවුන්නු දෙන්නා කිරි බෝතලයට පොර කති දරුවන් හතර දෙනකු හදා වඩා ගැනීමට වෙර දරන මවක සහ පියෙක් දඹුල්ල දිගම්පතහ චිතියාකොළ වැවේ සිටිති. මෙම යුවළගේ පළමු පිරිමි දරුවා හතරවැ 16 December 2013
ලක්ෂ දෙකක් වතුරේ නීතී විරෝධි ලෙස යාත්‍රාවකින් ඉන්දියාවට පැමිණි ශ්‍රී ලාලංකික සරණාගතයකු එරට වෙරළ ආරක්ෂක බලකාය විසින් ධනුෂ්කොඩි වෙරළ තීරයේදී 16 December 2013
‘ සභාපති දුෂණ නිසා අය වැය පරදී ’ ප්‍රාදේශිය සභා සභාපතිවරුන්ගේ දුෂණ වංචා නිසා නිසා ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශිය සභා අයවැයෙන් පරාජය වෙතියි ශ්‍රී ලංකා මුස්ලි 16 December 2013
ගුවන් භටයාට මාල කැඩිල්ල අමතර රැකියාවක් බස්නාහිර පලාතේ කඳවුරක සේවය කරන ගුවන් හමුදා භටයකු මිතුරකු ද සමග එක් වී පාරේ ගිය කතකගේ මාලයක් කොල්ල කා ඇතැයි මල්වතු හිරිපිටිය පො 16 December 2013
කංසා ගැන ආදී වාසී නායක සාංකාව පළවේ මෙරට දේශිය ඖෂධ අතර වටිනාම පැලෑටියක් වන කංසා ශාඛය වැඩීම තහනම් කර වු බටහිර ජාතින් දැන් ඒවා ඔවුන්ගේ රටවල වගා කරගන්නා බවත් ම 16 December 2013
සෞදි ලාංකිකයෙක් මරුට සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ දමාම් ප්‍රදේශයේ ඇඳුම් පිරිසිදු කරන ආයතනයක කලමණාකරු වශයෙන් දීර්ඝ කාලයක් සේවය කළ ශ්‍රී ලංකාවේ පාන 16 December 2013
බදුල්ලට අද හිරු නෑ අද දවස පුරාම බදුල්ලේ හිරු රැස් දකින්නට නොලැබිණි.අහස අදුරු වී තිබු අතර ඌෂ්නත්වය සෙන්ටිග්‍රේඩ් අංඝක 18 දක්වා ශ්‍රී පාදයේ ඌෂ්නත්වය 16 December 2013
අද උදේ ලක්ෂයක් සිරිපා මළුවේ මධ්‍යම කඳුකරයේ දකුණූ දෙස පිහිටි සමනල කන්දේ සිරිපා මළුවේ අද උදේ අඩු ගණනේ ලක්ෂයක් වන්දනාකරුවෝසුදු වතින් සැරැසි සීතලේ ගැහෙමින් තෙර 16 December 2013
සාංචිය උඳුවප් සිසිලෙන් නැහැවෙයි සැරියුත් මුගලන් අග්‍රශාවක ධාතු ප්‍රදර්ශනයට සමගාමීව ඉන්දියාවේ සාංචි පුද බිමේදී ශ්‍රී ලංකා මහා බෝධි සංගමය මෙවරත් සංවිධානය ක 16 December 2013
ප්රබුද්ධගමදීත් මෝඩ වැඩක් කරයි රූපවාහිනි ඇන්ටෙනාවේ දෝෂයක් නිවැරැදි කිරීමට යද්දී එය අධිබලැති විදු ලිරැහැනක ගැටීමෙන් අගුරුවාතොට ප්රබුද්ධ ගම විසි හැවිරිදි විව 16 December 2013
කොස්ගොඩ සුදු කැස්බෑවා ‘හොරගොඩ‘ කොස්ගොඩ පොලීසිය අසල පාසල් මාවතේ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයක සිටි දුර්ලභ ඇලි කැස්බෑවකු සොරාගෙන ඇතැයි පොලීසියට පැමිණීලි කැර ඇත. 16 December 2013
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026