භූමිතෙල් ගඳ වහනය වන පානීය ජල බෝතල නිෂ්පාදනය කර බෙදාහැරීම සම්බන්ධයෙන් වරද පිළි ගත් මණ්ඩාවල නැචුරා වෝර්ටර්ස් ප්‍රයිවෙට් සමාගමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණේන්දු කුමාර මුණසිංහ මහතා රුපියල් දස දහසක දඩ නියම කළේය.
ගාල්ල මහ දිසාපති නලින් ද හේවා විතරණ මහතාට ගාලු දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ලැබුණු වතුර බෝතලයෙන් ගඳ වහනය වන්නේ යැයි ඔහු පාරිබෝගික සේවා අධිකරියට පමැණිලි කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳටම ඇති. අපි බයවෙලා හිටියේ 100 ක් ගහයි කියලා.(නදී)
මෙච්චර අපරාධයක් කරලත්, මිනිස්සුන්ගේ ජීවිත බිලි ගන්න හදන ආයතනවලට දෙන දඩුවමද මේ. (ස)
10000 ත් ගානක්ද ? (ස)