වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක වන සුසිලා හේරත් මහත්මිය දණගැස්වූ බව කියන නඩුවේ සාක්කි විභාගය අද (24) පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ දී අවසන් විය.
දෙපාර්ශ්වයටම සිකුරාදා (25) ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස ද මහාධිකරණ විනිසුරු නියෝග කළේය.
නියෝජ්‍ය විදුහල්පතිවරයකු වන ඩබ්ලිව් පී විජේරත්න සහ ඔහුගේ රියදුරකු බව කියන නලීන් සුසන්ත අද සාක්කි ඉදිරිපත් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මොකද දැන් වෙලා තියෙන්නේ? (නි)
මේ වගේ දෙයක් කරපු එක හොඳ වැඩක්. (ස)