IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රියදුරා තුවාළකරු පාරේ දමා යයි

දඹුල්ල කුරුණෑගල මාර්ගයේ මැල්සිරිපුර දී අනතුරකට ලක් වූ පුද්ගලයකු රෝහලට ගෙන යන මුවාවෙන් මැල්සිරිපුර 13 කණුව අසලදී දමා ගිය ත්‍රීරෝද රියදුරකු සැක පිට අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය කියයි.

තුවාලකරු රෝහලට ඇතුළු කළ නමුත් මිය ගොස් ඇත.

ත්‍රීරෝද රියදුරා අල්ලා ගැනීමට හැකි වී ඇත්තේ අනතුර දුටු පුද්ගලයකු එහි නොම්බරය අසල හෝටල පුවරුවක ලියා තැබීම නිසා යැයි පොලිසිය පවසයි.

කොළඹ පෞද්ගලික සමාගමක රියදුරකු වන ත්‍රිරෝද රියදුරා (62) අලුත් අවුරුද්දට නැගෙනහිර මනම්පිටියේ ගෙදර අවුත් ත්‍රිරෝද රියෙන් ගෙදර යද්දී මේ අනතුර සිදු වී ඇත.

 

 



අදහස් (0)

රියදුරා තුවාළකරු පාරේ දමා යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site