පොලිස් පරීක්ෂකවරු 230 දෙනෙක් මාර්තු 17 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු ලෙස උසස් කරනු ලැබ සිටිති.
ඒ අතර කාන්තා පොලිස් පරීක්ෂකවරු 12දෙනෙක් ද වෙති.
සේවා කාලය හා කුසළතා පදනම මත උසස් වීම් දුන් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd