තායිලන්ත කතකට කොල්ලුපිටියේ සංචාර හෝටලයකදී පහර දී හෝටලයට ද අලාභ හානි කළ අරාබි ජාතිකයකුට රුපියල් 132030 ක වන්දි එම කතට ද හෝටලයට රුපියල් තිස්දාහක් ද ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියම කළේය.
තායි කතට යාබද කාමරයේ සිටි අරාබි ජාතික අබ්දුල් රහුමාන් මත්පැන් බී සිටි බවත් දොර කඩා තායි කත සිටි කාමරයට බලෙන් ඇතුළු වී ඇති බවත් පැමිණිලි පාර්ශවයේ කැමැත්ත අනුව නඩුව බේරුම් කැර ගැනීමට විත්තිකරු කැඳවු බවත් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරාබි අයගේ හැටි අපි දන්නවනේ. තායි කෙල්ලව දකිද්දී සිත පාලනය කරගන්න නොහැකි වුණාද දන්නෙ නැහැ (නි)
ඔව් නිමල්.ඔයාල හොඳ මිනිස්සු නේ. ඉතාලි ගිහින් ලංකාවේ හොඳ නම තියාගෙන ඉන්න එකෙන්ම පේනවා. තංගල්ල නඩුවෙනුත් තේරෙනවා ශුද්ධවන්තයෝ ගැන.(නධී)
දේශේ හැටිය වාසේ කිව්වලු. (නදී)
පාතිමා ඇයි ඕයාට තරහා ආවේ.(නදී)
මේවා මොනවාද (අ)