පිටසක්වල අභිරහස චිත්‍රපටයේ ප්‍රථම ප්‍රදර්ශනයෙන් ලද රුපියල් ලක්ෂ 12ක් නිෂ්පාදන හවුල්කරු සෙනරත් දිසානායක මහතාට නුදුන්නැයි දකුණු මාකොළ නිර්මාල් රාජපක්ෂ නම් චිත්‍රපට අධ්‍යක්ෂට එරෙහිව තඹුත්තේගම මහේස්ත්‍රාත් චාමර කැකිරිදෙනිය මහතා ඉදිරියේ නඩුවක් පවරා ඇත.
සැකකරු රුපියල් 20,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 12 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ජූනි 06 වැනි දාට නඩුව කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd