පෞද්ගලික බසයට ගිනි තියලා? ඇත්කඳුර පුල්ලි මලේ පාලම ලග නවතා තිබූ පුද්ගලික බසයක් සිකුරාදා රාත්‍රියේ ගිනි තබා ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත. පෞද්ගලික ආ 14 December 2013
දකුණෙන් හමුවූ ලොකුම කුඩු තොගය හික්කඩුවෙන් දකුණු පළාතෙන් මෙතෙක් හමුවූ ලොකුම හොරොයින් තොගය වන හෙරොයින් කිලෝ 10ක් හික්කඩුවේ නිවසකින් සොයා ගත් බව පොලිසිය කියයි. ශ්‍රී ලංකා 14 December 2013
විභාග ප්‍රශ්න පත්‍රය හොරට විකුණන්න හදලා පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලයයේ හය ශ්‍රේණිය සඳහා ළමයින් ඇතුළත් කිරීමට ඉරිදා (15) පැවැත්වීමට නියමිතව තිබූ විභාගයේ ගණිතය හ 14 December 2013
පොලිස් සංදේශය වෙන්නප්පුව වැව පාරේ 39 හැවිරිදි බිරියක කපා වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි. නවගත්තේගම මහවැව අනවසර වැලි ගොඩදැමීමක් ගැන පරී 14 December 2013
දිඹුලාගල ආදිවාසී බිරිය මියයයි දිඹුලාගල දළුකානේ ආදිවාසි නායක හඳුනාගේ අමරසිංහ ඇත්තන්ගේ භාර්යාව වල්ලි අම්මා (50) වකුගඩු රෝගයකින් මියගියාය. ආදිවාසී සිරිත් අනුව අව 14 December 2013
ජයලලිතා යළි කට අරී ගතවූ පැය 24 කාලයේ ඉන්දියා ධීවරයින් 140 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදා විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට ඉන්දියාවේ 13 December 2013
‘ලංකාවට කල් දෙන්න ඕනෑ‘ ශ්‍රී ලංකාවේ දශක තුනක් තිස්සේ පැවැති යුද්ධයේ බලපෑම් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම කඩිනමින් කළ හැකි දෙයක් නොවන බවත්, ජාත්‍යන්තරය නියෝ 13 December 2013
ලෝකයේ භයානකම සත්තු 25ට ලංකාවෙන් දුසිමක් ලෝකයේ භායනකම සතුන් 25 වර්ගීකරණය කළ විට ඉන් විශේෂ 12ක් ශ්‍රී ලංකාවේ ගොඩබිම හා අවට මුහුදේ දැකිය හැකිවේ. මෙහි ප්‍රථම ස්ථාන තුනට පිළිවෙල 13 December 2013
ලන්ඩන් නුවර සිංහල චිත්‍රපට දෙකක් එක්සත් රාජධානියේ පදිංචිව වෘතියෙන් ඉංජිනේරු ශිල්පියෙකුවන විමල් අලහකෝන් විසින් නිෂ්පාදනයකොට ප්‍රධාන චරිත රඟපෑ සිංහල චිත්‍රපට ද 13 December 2013
ආදර්ශ හන්දියේ නියම ආදර්ශයක් හොරණ ආදර්ශ හන්දියේ කඩ පිලක දමා ගොස් සිටි මහලු මවක (80) නහවා පිරිසිදු කැර හාන්දුපැල්පොල මෙත්සෙවන වැඩිහිටි නිවාසයට භාර දීමට හොර 13 December 2013
පූජක පොලිස් වෙසින් කප්පම් කන්න හදයි රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී හෙට්ටිආරච්චි සහ රහස් පොලිස් ස්ථානාධිපති යැයි කියමින් කොළඹ ගුවන් ටිකට් පත් අලෙවි කරන ඒජන්සි 13 December 2013
කටුනායක අධිවේගයේ පාපැදිකරුවකුට නඩු කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක පිවිසුමෙන් පා පැදියක් ඇතුළු කැර සීදුව පිටවීමේ පිවිසුම දක්වා එය පදවාගෙන ගිය පුද්ගලයකු පා පැද 13 December 2013
පැරීසියේ නත්තල් ප්‍රසංගය පැරීසියේ ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන් ද නත්තල් ආසිරිය මහ ඉහලින් සමරන්නට යති. ඊට සමගාමීව පැරීසියේ ලංකා අප ස්වාමි දුවගේ කිතු 13 December 2013
දෙදෙනා යාත්‍රාවෙන් පැන බේරෙති බේරුවල සිට මීගමුවට යමින් සිටි බහුදින යාත්‍රාවක් පානදුර මුහුදේ ගල් වැටියක හැපී පෙරළෙන්නට යද්දී එහි සිටි දෙදෙනෙක් මුහුදට පැන ගොඩට 13 December 2013
හැදෙන හැටි ඉතාලි ගිය ව්‍යාපාරිකයා කියයි ‘ඉතාලියටම එන්න ඕනෙත් නෑ . හරියට ඔළුව කල්පනා කරලා ජිවත් වුණොත්. ස්වයං රැකියාවක් කරන්නත් පුළුවන් විදියට මම උදව් කරන්නම්. තමන් උපයන ද 13 December 2013
පුතා පියා එලොව යවයි පියා හා මව අතර අද අලුයම එකට පමණ ඇති වු ගැටුමකින් පියාට පොල්ලකින් ගසා මරා දැමීයැයි සැකපිට තිස් හත් හැවිරිදි පුතෙක් අම්බලන්ගොඩ පොලීස 13 December 2013
‘කාපට් පාරවල් එපා : පයින් යා හැකි පාරක් දෙන්න’ නකල්ස් කඳුවැටිය පාමුල උඩුදුම්බර මීමුරේ කුඹුක්ගොල්ල ගම ගිරි දුර්ග ,වන දුර්ග හා ජල දුර්ග සහිත අති දුෂ්කර පෙදෙසෙකි. පාසලට යාමට දරු 13 December 2013
බෙන්තොට අය වැයත් පරාදයි බෙන්තොට ප්‍රාදේශීය සභාවේ අය වැය පළමු වරට වැඩි ඡන්ද හතරකින් පරාජය විය. පක්ෂව ඡන්ද හතරක් ද, විපක්ෂව ඡන්ද අටක් ද ලැබිණි. ආණ්ඩු පක 13 December 2013
‘නායකත්ව පුහුණුවට කෑම හිඟලු‘ විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන් වෙනුවෙන් මේ දිනවල පැවැත්වෙන නායකත්ව පුහුණුවේ දී ඇතැම් කඳවුරුවල සිසුනට ප්‍රමාණවත් ආහාර වේ 13 December 2013
‘උගත් පාඩම් කොමිසමේ තීන්දු ක්‍රියාත්මක කරනු‘ ශ්‍රී ලංකාවේ උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ නිර්දේශ මුලින්ම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුව යො 13 December 2013
අපුර විපක්ෂ නායකට පොලිස් ඇප අනුරාධපුර නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතාට ඔහුගේ කාර්යාලයයේ සිට බැන තර්ජනය කළැයි සැකපිට අනුරාධපුර මහනගර සභාවේ විපක් 13 December 2013
කොටකෙතන නඩුව විශේෂ ජූරියක් ඉදිරියේ කහවත්ත කොටකෙතන නයනා නිල්මිනී (52) හා ඇගේ දියණිය කාවින්ද්‍යා චතුරංගි (18) කපා කොටා ඝාතනයට එරෙහි නඩුව කොළඹ මහාධිකරණය ඉදිරියේ විශේෂ 13 December 2013
කැස්බෑවත් පරදයි කැස්බෑව නගර සභාවේ 2014 අය වැය ඡන්දයකින් අද පරාජය විය. සභාපති ලක්ෂ්මන් පෙරේරා සමග පාලක එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු අට දෙ 13 December 2013
ඡන්දෙට පෙර සුදානම් ශරීරේ කැස්බෑව නගර සභාවේ දෙවැනිවර ඡන්ද විමසීම ඇරැඹිමත් සමඟ කැරැලි මර්දන පොලීසිය එහි කැඳවා ඇත. 13 December 2013
මාතර සභාපතිත් ඉවතට මාතර ප්‍රාදේශීය සභාවේ අය වැය වැඩි ඡන්ද තුනකින් අද දෙවැනි වරටත් පරාජය විය. පක්ෂව ඩැනී ඩී ගමගේ සභාපති ඇතුළු හත් දෙනෙක් ඡන්දය දුන් 13 December 2013
ජපුර සමථ මණ්ඩලයට යළි පත්වේ ශ්‍රී ජයවර්ධනපුර සමථ මණ්ඩලයේ නව සභාපති ලෙස චන්ද්‍රෙස්න හේවා අතපත්තු මහතා යළි අධිකරණ අමාත්‍යංශයෙන් පත්කරනු ලැබ සිටි නුගේගොඩ වැ 13 December 2013
මැදවච්චිය අය වැය දෙවැනි වරටත් පරාදයි මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ 2014 අය වැය අද දෙවැනි වරටත් වැඩි ඡන්ද තුනකින් පරාජය විය. සභාපති එච් ඒ කේ සී මෙන්ඩිස් මහතා ඇතුළු සන්ධානය 13 December 2013
වහළේ කෑල්ලක් කාරය උඩ රාජගිරිය වැලිකඩ ප්ලාසා ගොඩනැගිල්ලේ වහළයේ කොටසක් කාරයක් මතට කඩා වැටුණු බව අසල කඩ හිමියෝ කියති. කිසිවකුටත් හානියක් සිදු නොවූ බව ද 13 December 2013
කපිතානුත් මිණිපුරදි මරුට රත්නපුර පානදුර මාර්ගයේ රත්නපුර නගරය ආසන්නයේ දී අද අලුයම දෙපැයක් ඇතුළත දී අනතුරු දෙකකින් හමුදා කපිතාන් වරයකු සහ විශේෂ කාර්ය බළකායේ 13 December 2013
සිවිල් ආරක්ෂකයි පීසීයි අත්අඩංගුවේ විභාග රාජකාරියට ගොස් සිටි පොලිස් කොස්තාපල්වරයකු ගිනි අවියක් සමග හලාවත මාදම්පේ කඩයක දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ අතර ල 13 December 2013
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026