බදුලු නගර සභාවෙන් කුණු බද්දක් ජනවාරි පළමු වැනිදා සිට බදුල්ල නගර සීමාවේ රාජ්‍ය ආයතන වලින් බැහැර කරන කුණු කසල වෙනුවෙන් බද්දක් අය කිරීමට යයි. බැහැර කරන කුණු 11 December 2013
නගරයේ මාර්ගය පටුයි.. ( සමන් විජය හෙම්මාතගම සිට ) - හෙම්මාතගම පොළ පවතින අගහරුවාදා දින නගරයේ වාහන තදබදය ඉතා වැඩ් අතර අනතුරුද බහුල ලෙස සිදු වෙයි. ජනතාව ප 11 December 2013
කිරි ගොවියාට අත්වැලක් මාවනැල්ල හෙම්මාතගම මහජන බැංකුව, කිරි එළ හරකුන් ම්ලදී ගැනිම උදෙසා ණය අධාර සහන කොන්දේසි මත ලබා දිමේ උත්සවය පසුගියදා සිදුවිය. 11 December 2013
පරණ බෙහෙත් විකුණා බරට කයි කල් ඉකුත්වූ ඖෂධවල නිශ්පාදිත දින හා කල් ඉකුත් වන දින රසායනික ද්‍රව්‍ය යොදා ගෙන මකා දමා අලෙවි කිරීමට ගිය බෙහෙත්හල් හිමියකුට පනස් දහ 11 December 2013
දුෂ්කර පාසලකට අත හිත ( සමන් විජය මාවනැල්ලේ සිට ) - මාවනැල්ල පුහුල් හේන කණිෂ්ඨ විද්‍යාලයේ පෝතක බාලදක්ෂය නිර්මාණ දැක්ම පළාත් සභා අධ්‍යාපන අධික්ෂණ මන් 11 December 2013
සෑම ඉරිදාවකම පොදු වැඩ ( සමන් විජය හෙම්මාතගම සිට ) - හෙම්මාතගම ග්‍රාමිය මාර්ග 72 ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සෑම ඉරිදා දිනකම මාවනැල්ල ප්‍රාදේශිය 11 December 2013
මාර අලියෙක් පොළොන්නරුවේ අඩි දොළහක මාර කොටයකින් අඩි හය හමාරක් උසැති අලියකු පොළොන්නරුවේ ලී කැටයම් වැඩපොළක මාස හතරක් තිස්සේ නිර්මාණය කැරගෙන යයි. ප් 11 December 2013
‘ලංකාව ඕනෑ දේකට සූදානම්‘ මාර්තු මාසේ පැවැත්වෙන ජිනිවා මානව හිමිකම් සැසිවාරයේදි ශ්‍රි ලංකාවට එරෙහිව ගෙනෙන ඔනෑම යෝජනාවකට මුහුණ දීමට රජය සුදානම් බව එක්සත් 11 December 2013
අධ්‍යාපන අධ්යක්ෂ අනු නවයෙන් බේරේ හංවැල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ ජයසිරි ආරියරත්න මහතාට ඉතිරි සල්ලි නොදී බැන වැදී බස් රියට යට කිරීමට උත්සාහ කළැයි කියන සිද්ධියක 11 December 2013
‘ආශ්චර්ය යනු පරිප්පුයි බතුයි කෑමයි‘ ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුනොකර මේ රටට ද්‍රෝහි විය නොහැකි නිසා අලුත් බලවේගයක් ගොඩනගන්නට තීරණය කළ බවත් උතුමාණන් ළගට ගියොත් වර 11 December 2013
ලක් වෙස්සන්තරගේ නෑ පරපුර ඉතාලියේ තම සහෝදර සහොදරියන් ඥාතින් ඇතුළු 177 දෙනෙකු නොමිලේ ඉතාලියට රෑගෙන ආ උතුරු ඉතාලියේ පදිංචි ශ්‍රි ලාංකික ව්‍යාපාරිකයෙක් එසෑණට හමුවි 11 December 2013
‘රතුපස්වල කම්හල අරිනු‘ ගම්පහ රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව විවෘත කරන ලෙස ඉල්ලමින් ගම්පහ දිස්ත්‍රික් කර්මාන්ත රැකියා සුරකීමේ සංවිධානය රතුපස්වල 11 December 2013
අරලගංවිලටත් අහසින් පාෂාණ අරලගංවිල වෙහෙරගල වෙල් යායකට උල්කාපාත කොටස් යැයි සැලකෙන නිල් පැහැයට හුරු පාෂාණ විශේෂයක් වැටුණු බව ගෝවීහු කියති. ඒවා පරික්ෂා ක 11 December 2013
වතුකරේ කතුන්ට ලොකු අපලයක් උඩරට වතු කරයේ වතු කම්කරු කාන්තාවන් අතර නීතී විරෝධි ගබ්සා කිරීම් හා බාලවයස්කාර දැරියන් ගැබ් ගැනීම වැඩි වශයෙන් ඉහළ ගොස් ඇතැයි 11 December 2013
කෝටි හය හමාරක මැණික් රේගුවෙන් අල්ලයි රුපියල් හය කෝටි හතලිස් ලක්ෂයක් වටිනා මැණික් ගල් සහ රත්තරන් කැබලි අඩංගු පෙට්ටි 02 ක් නීති විරෝධී ලෙස ඉන්දියාවට යැවීමට ස 11 December 2013
ජනමත විචාරණයකින් මිස ව්‍යවස්ථාව වෙනස් නොකරනු බටහිර රටවලට දොස් නොකියා අපේ වැරැදි අපි නිවැරැදි කැර ගත යුතු බවත් එසේ නොකළ හොත් අන්තර්ජාතික වශයෙන් රට අපකීර්තියට පත්වන බවත් මැල්කම 11 December 2013
බඩුත් එක්ක හොරු කැස්බෑව සතොස වෙළද සලෙන් මිල ගණන් වැඩි කිරිපිටි ටින් කිහිපයක් ඉනේද කළිසම් සාක්කුවලද සඟවාගෙන සොරකමේ යෙදුණු තරුණයන් දෙදෙනකු අල 11 December 2013
පොලිස් අවිය පත්තු වී සැකකරුවෙක් රෝහලට ඌරගස්මන් හන්දියේ වැටලීමට ගිය පොලිස් සැරයන්වරයකු අත තිබු අවියක් පත්තු වීමෙන් සැකකරුවකු සුළු තුවාල ලැබී යැයි රෝහල් ආරංචි කියයි. 11 December 2013
බුද්ධි ප්‍රබෝධිනී කළ එළි බසී ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ‘බුද්ධි ප්‍රබෝධිනී‘ ඡායාරූප ප්& 10 December 2013
හල්මල් දණ්ඩියා හතරට කැඩෙයි මෙතෙක් එක් සත්ත්ව විශේෂයක් ලෙස හදුනාගෙන සිටි හල්මල් දණ්ඩියා ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ හතරක් යැයි විද්‍යාත්මක පරීක්ෂණයක 10 December 2013
ග්‍රේරුට ලොකු අඩුවක් පෙනේ ‘තවත් කෙනෙකු කියන නිසාවත් කරන නිසාවත් පුර්ව පාසල් ගුරුවරියක් වෙන්න හිතන්න එපා.මවක මෙන් හදවතින්ම දරුවන් පිළිබඳ දැනෙන ආදරය ඔව 10 December 2013
සුළඟ නමුනුකුල ගින්න පත්තු කරයි පස්සර නමුනුකුල කඳු රක්ෂිතයේ වන වගා වේ අක්කර දෙකක පමණ ගින්නක් හට ගෙන ඇතැයි පස්සර වන අඩවි කාර්යාලය කියයි. අධික සුළං නිසාගින්න 10 December 2013
මහරගම අධ්‍යාපන ආයතන නමත් විකුණයි මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිල නාමය සහ නිල ලාංඡනය අයථා ලෙස භාවිත කරමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙරහුරු සම්මන්ත්‍රණයක 10 December 2013
කොටි නයුවකුට නවාතැන් දුන්නාට වසරක් හිරේ හිටපු කොටි නායකයකුට කොළඹ නවාතැන් පහසුකම් සලසා දුන් කොටි සාමාජිකයකුට කෙළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා වසරක සිරද 10 December 2013
මුරුන්ගස්යායේ නාහිමිගෙන් වෙද සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා පැරිස් නුවර ජේතවන විහාරාධිපති මුරුංගස්යායේ ඥාණිස්සර නාහිමියන් විසින් 1998 දී ආරම්භ කරන ලද මු 10 December 2013
කන්තලේ අයවැයට එජාප සහාය එක්සත්ජාතික පක්ෂයෙන් කවර බලපෑම් හා තර්ජන පැමිණියත් කන්තලේ ප්‍රාදේශිය සභාව ගෙන යන සංවර්ධනය සහාය දෙන බව කන්තලේ ප්‍රාදේශිය සභාව 10 December 2013
මාතර සමුපකාර මන්දිරයේ ගින්නක් මාතර දුම්රියපොළ පාරේ සමුපකාර මන්දිරයේ ගින්නක් හටගෙන ඇතැයි පොලීසිය කියයි. නගර සභාවේ ගිනි නිවන ඒකකය එහි පැමිණ ගින්න මැඩ පැවැත්වී 10 December 2013
මිලානෝ ලක් සුභසාධනේ බරට වැඩ මිලානෝ නුවර දී ශ්‍රි ලංකා සුබසාධන හා මරණාධාර ඉදිරියටම යන බවත් සුළු සාමාජික පිරිසකගෙන් ආරම්භ කළ සමිතියට මේ වන විට සාමාජිකයින් දෙ 10 December 2013
නම නරක් කැරගෙන මැරේ අඳ කුඹුරක අයිතිය වෙනස් කිරීම සඳහා රුපියල් පන්දහසක අල්ලසක් ගත්තායි අල්ලස් හා දුෂණ විමර්ශන මගින් අත්අඩංගුවට ගත් කෘෂිකර්ම පර්යේෂ 10 December 2013
පහරදීම සමථ මණ්ඩලයට එම්බීඑස්එල් ආයතනයේ කළමනාකරුවන්ගේ රැස්වීමකදී ඇතිවූ බහින්බස් වීමකින් පසු සභාපති (දෙසතියකට පෙර හම තනතුරෙන් ඉවත් විය) එම් ආර් ෂා 10 December 2013
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026