‘සෙල්ලම් නිරිඳු’ සමඟ කරළියට එන මනෝ දශක හතරකට වැඩි කාලයක් වේදිකාවේ ඇලී ගැලෙමින් නාට්‍ය කලාව ප්‍රාණ හා සරිකොට ගත් ජයලත් මනෝරත්න නම් වූ නාට්‍යවේදියා 08 December 2013
කොළඹ ‘බලු නීතිය’ පණ ගසයි කොළඹ නගරයේ සිටින බල්ලන් ලියාපදිංචි කිරීමේ නීතියට පණ දීමට කොළඹ මහ නගර සභාව සැරැසේ. බල්ලකුට රුපියල් පහක් ද බැල්ලියකට රුපියල් 08 December 2013
ලක් දැරිය නත්තල්පත් තරඟෙන් දිනයි මහා බ්‍රිතාන්‍යයේ එජ්වෙයාර්හි හය හැවිරිදි හරිනි අතුරුපාන නත්තල් කාඩ් තරඟයකින් දෙවැනි තැන හිමිකර ගත්තාය. හැරෝ නගර සභාව හා හැර 08 December 2013
පැමිණිල්ලට පෙර පොලීසියේ ගහකට නඟී මාතර පොලීසියේ අඩි හතලිහක් උසැති මාර ගසකට නැඟ පැයකට පසු බිමට බට කුරුදු තලන්නෙක් ඔහුට තර්ජනය කරතියි කියන සගයන් තිදෙනකු ගැන පොලීසියට 08 December 2013
රජය නවයක් පරාදයි 2014 වසර සඳහා වන අය වැය යෝජනා පරාජයට පත්වූ පළාත් පාලන ආයතන සංඛ්‍යාව දහය දක්වා ඉහළ ගොස් ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාලනය යටතේ ප 08 December 2013
ඇමැති බිරියක ආරක්ෂාව ඉල්ලයි ඇමැතිවරයකුගේ බිරියක පොලිස්පතිට ලිපියක් යවමින් තමාගේ ආරක්ෂාව සලසන ලෙසත් තම සැමියාට එරෙහි අල්ලස් චෝදනා විභාග කරන ලෙසත් ඉල්ලා සි 08 December 2013
එස් එම් එස් ප්‍රේමාතුරයා පොලිස් කූඩුවට විද්‍යුත් මාධ්‍ය නිවේදිකාවකට කලක් තිස්සේ ජංගම දුරකතනයෙන් එස් එම් එස් පණිවිඩ යැවු බව කියන අකුරැස්සේ තරුණයෙක් මහරගම ඇගේ නිවසට බලෙ 08 December 2013
පොලිසියේ අටකට මාරුවීම් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කැරණු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හය දෙනකු ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනකුට ලබන 10 08 December 2013
කොළඹ රෑ රේස් ලබන ඉරිදා කාල්ටන් මෝටර් රථ ක්‍රීඩා සමාජය, ආසියා මෝටර් රථ රේසිං සමාජය සමග ශ්‍රී ලංකා රේසිං මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය එක්ව තුන් ව 08 December 2013
කර්තකොලොම්බන් අඹ ගෙඩියක් රුපියල් හතරයි මොනරාගල අඔ මිල පහළ වැටීම හේතුවෙන් අඹ වගා කරුවෝ මහත් අසීරුතාවට ලක්ව සිටිති. නොවැම්බර මාසයේ දී රුපියල් 25 ට තිබු කර්තකොලොම්බන් අඹ 08 December 2013
මලක් පෙන්වා මල් කැකුළක් තලයි වයස අවුරුදු හතක දැරියක අපයෝජනයට ලක් කළ බව කියන නාවික හමුදා භටයෙක් ප්‍රදේශවාසීන් විසින් අල්ලා පහරදී ගස් බැඳ කටුගස්තොට පොලිසියට බා 08 December 2013
ජවිපෙ ඉල් සැමැරුම් අද පැරීසීයේ ජනතා විමුක්ති පෙරමුණ වසරකට වරක් පවත්වන ඉල්මහ විරු සැමරුවට සමගාමීව එහි ප්‍රංශ කමිටුව පවත්වන 24 වැනි ඉල් මහ සැමැරුම අද( 08) සවස තුනට ප 08 December 2013
හීත්රෝ අතුලදස්සන වස් පිංකම ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුජෝත්සවය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පස 08 December 2013
ව්‍යාපාරිකයෙක් තව වැඩකට අත ගසයි බදුල්ලේ වත්තෙකැලේ පුරා විද්‍යා රක්ෂිතයක නිධන් හාරන්නට ගිය පිරිසකගෙන් ටික දෙනකු පැන ගිය නමුත් එක් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය 08 December 2013
බිරිය පිහිය සමග අත් අඩංගුවට බදුරලිය මොරපිටියේ සැමියාගේ මුහුණට පිහියෙන් ඇන මරා දැමී යැයි බිරිය පිහියද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 08 December 2013
නාන්න ගිහින් ගොඩ නොඑයි මිනුවන්ගොඩ මාබොදල වැවේ පිරිසක් සමග දිය නෑමට ගිය ගැමියකු පැය ගණනක් තිස්සේ ගොඩ නොපැමිණි බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. ඔහු සොයා පොලිස 07 December 2013
ව්‍යාපාරිකයාගේ සිරුර ගඟෙන් ගොඩ ගනී දින දෙකකට පෙර බුලත්සිංහල කලවැල්ලාව පාලමෙන් ගඟට වැටුණු අවිවාහක සුළු ව්‍යාපාරිකයාගේ සිරුර අද සොයාගත් බව පොලිසිය කියයි. ඔහු ගඟට පැන 07 December 2013
පිටකොටුව ගින්නේ ඉතුරුවුණේ කඩ දෙකයි පිටකොටුව බෝධිරාජ මාවතේ කඩ 104න් 2ක් හැර සියලුම කඩ ගිනි ගැනීමට හේතුව සොයන්න රස පරීක්ෂක සහායපතන බව පොලිසිය කියයි. ගින්න හටගෙන ඇත්තේ 76 වැ 07 December 2013
නිධන් හාරන්න ආ පහක් පොලිසියේ අනුරාධපුර යුගයට අයත් බෞද්ධ විහාරාම සංකීර්ණයක් තිබූ බවට සැලකෙන හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ඉපැරණි පුරාවිද්‍යා භූමියක නිදන් හාරම 07 December 2013
නෙල්සන් මැන්ඩෙලා හැඳින්වූ නම් නෙල්සන් රෝලිහ්ලහ්ලා විවිධ නම් වලින් හදුන්වනු ලැබීය.ඒ සෑම නමකටම විශේෂ සිද්ධියක් හා තේරුමක් විය. රෝලිහ්ලහ්ලා- මෙම නම මැන්ඩෙලාට 07 December 2013
ලන්ඩන් පංසල මැන්ඩෙලා සිහිකරයි අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අසාමාන්‍ය මානුෂිකත්වය සිහිපත්කර පිං පැමිණවීම සඳහා මෙම ඉරුදින සවස 5 ට බුද්ධපුජා පි 07 December 2013
මැන්ඩෙලා මළ පුවත සිනමාහළේදී විලියම් කුමරු සවනට බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේම්බි්රජ් ආධිපාදවරිය ප්‍රථම වරට, ලෝන්ග් වෝක් ටු ෆී්රඩම්’ චිත්‍රපටය නැරඹීම සඳහා 05 07 December 2013
දකුණු අප්‍රිකා ජනපති ජාකෝබ් සූමා මැන්ඩෙලාගේ අභාවය දැනුම් දෙමින් එරට ජාතික රූපවාහිනියෙන් කළ කතාවෙන්.. දකුණු අප්‍රිකා ජනපති ජාකෝබ් සූමා මැන්ඩෙලාගේ අභාවය දැනුම් දෙමින් එරට ජාතික රූපවාහිනිය කළ කතාවෙන්... 07 December 2013
විදුහල්පතිට ඇප පුත්තලම ජාතික පාසලේ පරණ යකඩ පුටු රාමු හා මේස රාමු තොගයක් විකිණීයැයි සැකපිට අත්අඩංගුවට ගත් එම පාසලේ විදුහල්පති සුමන අමරසිංහ මහ 07 December 2013
වැලිකන්දට බටහිරින් උදව් උතුරේ යුද්ධය පැවැති කාලයේ තර්ජනයට ලක්ව තිබූ වැලිකන්දේ සිංහපුර සූරියවැව ප්‍රාථමික පාසලේ සහ දිඹුලාගල අලුත්වැව ප්‍රාථමික පාසලේ ස 07 December 2013
''අමාරුම දේ මැතිවරණ පැවැත්වීම නොවේ" බොහෝ දෙනෙක් සිතාගෙන සිටින්නේ මැතිවරණ පැවැත්වීම තමයි රටේ රාජ්‍ය සේවයට තිබෙන අමාරුම දේ කියා. ඡන්දයක් ප්‍රකාශයට පත්කළවිට මැතිවරණ&zwj 07 December 2013
වල්ලපට්ට වැඩේ ගඳ ගහයි උඩුගම සුදුවැලිපත දී වල්ලපට්ට ශාක කොටස් කිලෝ 10ක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ලොව මිළෙන් අධිකම සුවඳ විලව 07 December 2013
නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිතයේ වැදගත් සිදුවීම් නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිතයේ වැදගත් සිදුවීම් (තුෂාර සිල්වා) 07 December 2013
පිටකොටුවේ පුංචි කඩ 70 ක් ඉවරයි පිටකොටුව බෝධිය අසල කඩ එකසිය හතරක ඇති වු ගින්නෙන් කඩ 70 ක් සම්පුර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇතියි කොළඹ ගිනි නිවන අංශයේ ගිනි නිව 06 December 2013
පිටකොටුවේ රෙදි කඩ 30 ක් ගිනි ගනී? පිටකොටුව බෝධිය අසල අද රාත්‍රී 7.30 ට පමණ ඇති වු ගින්නක් රෙදිකඩ තිහකට අධික සංඛ්‍යාවකට පැතිර ඇතැයිද එය නිවිම සදහා ව කොළඹ නාගරික 06 December 2013
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026