කතෝලික බැතිමතුන් සමරන සුවිශේෂී මංගල්‍යක් වන ගොබ් ඉරුදින පසුගිය දා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ සාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී සැමරිණි.
එකිනෙකාට ගරු නොකරන සමාජයක ජීවත් වන මිනිසුන් වන අප එදා දුප්පතුන් අතරින් බිහිවුණූ ජේසුතුමනගේ චරිතය ආදර්ශයට ගනිමින් අපගේ සහෝදර සහෝදරියන්ටත් සතුරන්ටත් දුප්පතුන්ටත් රටටත් සාමය පැතීමට සහ ප්‍රේම කිරීමට උත්සුක විය යුතු බව අගරදගුරුතුමෝ පැවසූහ.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd