අද පෙරවරු හයෙන් අවසන් වඋ විසි හතර පැයේ දී බීමත් රියදුන් 142කු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේඹ මෙහෙයුම ඇරැඹි පසුගිය 10 වැනි දා සිට මේ දක්වා බීමත් රියදුරන් 780ක් අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd