සබරගමුව පළාත් සභාව, කෑගල්ල දිසා ලේකම් කාර්යාලයය, කෑගල්ල නගර සභාව හා පොලිසිය ඇතුළු රජයේ ආයතන සංවිධායකත්වයෙන් කෑගල්ල මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ බක්මහ උළෙලේ අලි රේස් හා තිරික්කල් රේස් විශේෂත්වයක් විය.
අලි හය දෙනෙක් අලි රේස් දිවූහ.
මිල්ලතිගොඩ ගල්කුලමා පළමු ස්ථානය , පූජා ඇතින්න හා කුවේණි ඇතින් පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථානය ද දිනා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි පාලනය කරන එක හරිම පහසු වැඩක් (නි)
මගේ දැනුමේ හැටියට හෙණ්ඩුව පාවිච්චි කරන්නේ අලියා බය කරන්නවත්,හිංසා කරන්නවත් නෙමේ. අලියාට ඔය හෙණ්ඩුව පේනව ඇත්තේ ඉරට්ටක් විදිහට ඇත්ගොව්වායි හෙණ්ඩුවයි මෙල්ල කරන එක අලියට ලොකු වැඩක් නෙවෙයි. එක පහරකින් සියල්ල අවසන් කල හැකියි. ඇත්ත මෙයයි .අලියාව පාලනය කරන්නේ උගේ ඇඟේ පිහිටි නිලවලිනි,සෑම නිලයකටම එක ඉර්යව්වක් ඇත.තනි මිනිහෙකුට අලියෙක්ව බයකරන්න පුලුවන්ද? (මුදී)
අසරණ සත්තු. කැලේ ඉන්න නෑ, මිනිස්සු කැලේ අයිති කරගෙන. මිනිස් වාසේ ඉන්න නෑ උන්ට හිරිහැර !. (ත)
අමෝරාගත් හෙණ්ඬුවට බියෙන් අතපය ඔසවන අලියා දුටු විට ඇති වන්නේ ඉමහත් සංවේගයකි. පසු ගිය සතියේදී දළ කපා ගන්න සද්ධන්ත ඇතෙකු වෙඩි තියලා. ඇතා මහ පොලොව සිඹ ගෙන අවසන් ගමන් ගිහින්. දළ කැපූ එවුන්ට දඬුවම් දෙන්න සොයන බවක් නෑ පේන්නේ. සතුනට හිංසා නොකරන්න. හෙන්ඬුව නැති විටකදී මේ මිනිහ අසුවුනොත්, අලියා නිකන් ඉන්නේ නැතිව ඇති.(නදී)
අලි දුවනකොට මිනිස්සුත් දුවන්න ඇති නේද? (නදී)
සත්ව හිංසනය තහනම් කරනු.(නදී)
අමානුෂික සත්ව හිංසනය බලන්න පින්නවල යන්න ඕනෑ. අලියෙකුට මුත්‍ර යන්න පහර දීම ගැන කතා කරන්න ගිහින් මටත් ගහන්න ආවා. (ත)