අවුරුදු දා (14) කුරුණෑගල හරහා හමා ගිය සැඩ සුළඟකින් කුරුණෑගල මූලස්ථාන පොලිසියට, සර් ජෝන් කොතලාවල විද්‍යාලයයට හා නිවාස කිහිපයකට හානි සිදුවිය.
තද වැස්ස සමග ආ සුළඟ විනාඩි විස්සක් පමණ පැවැතිණි.
මූලස්ථාන පොලිසිය අසළ තිබූ ගසක් කඩා වැටීමෙන් පොලිසියේ විවිධ පැමිණිලි අංශයට දැඩි හානි සිදු විය. ගස වැටෙනවා දුටු පොලිස් නිලධාරීන් වහා එම ස්ථානයෙන් ඉවත් වූ නිසා ජීවිත හානි සිදු නොවූ බව උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.
සර් ජෝන් කොතලාවල විද්‍යාලයයේ ද තෙමහල් ගොඩ නැගිල්ලකට දැඩි හානි සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd