ගල්ගමුව පුස්ගල, සියඹලන්ගමුව ප්‍රදේශයට පෙරදි රාත්‍රී ආ ටෝනාඩෝවක් නිසා නිවාස අටකට පමණ හානිවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
විදුලි සැපයුම ද ඇන හිට ඇත.
ගල්ගමුව පුස්ගල, සියඹලන්ගමුව ප්‍රදේශයට පෙරදි රාත්‍රී ආ ටෝනාඩෝවක් නිසා නිවාස අටකට පමණ හානිවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
විදුලි සැපයුම ද ඇන හිට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශාල අපරාදයක් වෙලා තියෙන්නේ.(නදී)
සොබාදහමට පිටුපාන්නට කාටවත් නොහැකිය . අලුත් අවරුදු දවසේ කාටත් පාඩමක් (ත)
මේ අයට ඉකමනින් උදවු කරන්න (අ)
පවු අහිංසක මිනිස්සු! (නි)
අනේ පවු මේ අයට උණු කරදරය. අලුත් අවුරුද්දේ ඒ අයට පිහිටක් වෙන්න ඕනා. මහා ඇමති තුමා පළාත් මන්ත්‍රී තුමන්ලා අනිත් රට වැසියන් සහ රජයෙන් ආදාර කලොත් හොඳයි නේද.? මේ අවුරුද්දේ දුකට පත් අයට උදව් වෙන්න.(නදී)
රටේ ඇති හැකි අය මේ අවිහිංසක ජනතාවට උපකාරයක් කෙරෙත්වා.(නදී)
පිහිටක් වෙනවා නම් මෙයයි මනුස්සකම මේ මිනිස්සුන්ට, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් නම් තිබෙනවා. (නදී)
ඇමරිකාවට ආවේණික වුණ ටොනාඩෝ දැන් අපිටත් එන්න පටන් ගත්තද? (නි)
මේ අහිංසක මිනිසුන්න්ට කඩිනමින් මේවා පිළිසකර කරදිය යුතුය. ලංකාදීපයට ස්තුතිය පුදමි මෙවැනි රූප රාමු අපහට ගෙනදීම සදහා. දැක්කම දුක හිතෙනවා. (නදී)
සොබාදහමත් දඩුවම් කරන්නේ දුප්පත් අහිංසකයන්ටමනේ. මේ ජනතාවට රජයෙන් යම් සහනයක් ලැබේවිද? තම නිවාස යථා තත්වයට පත්කර ගන්න.(නදී)