2010 වසරේ පෙබරවාරියේදී කුඩු කිලෝග්‍රෑම් 30 ක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි මොහොමඩ් නියාෂ් හෙවත් කුඩු නියාෂ් හෙවත් පොට්ට නියාෂ් මීගමුව බන්ධනාගාරයේදී හදිසියේ මිය ගිය බව බන්ධනාගාර ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන් නසි.(නදී)
අවි ගත්තෝ අවියෙන් නසී. වගේම කුඩු ගන්නෝ කුඩු වලින්ම නසී . අර විනිශ්චය කාර තුමා මරපු පොට්ට නවුපර් නම් තාම යහතින් ඉන්නේ හිරේ.(නදී)
අනේ වාසනාවන්...!(නදී)
මහා පරිමාණයෙන් කුඩු ගෙන්වන අය මන්දිරවල සුවසේ, අනේ මන්දා.(නදී)
අර අනිත් පොට්ටයට තාම වැඩක් දී ගන්න බැරි උනා නේද? (නදී)
අලුත් අවුරුද්දේ අහපු වටිනාම ආරංචිය. දැන්නම් ඇත්තටම සුබ අලුත් අවුරුද්දක් තමයි.(නදී)
මැරිලා ඉතුරු උනා ඇති.(නදී)
කුඩු ගෙන්වන අපරාද කාරයන් පමණක් නොව සියලුම වෘත්තීය අපරාද කරුවන් මෙසේ මිය යනවානම් කොපමණ හොඳද.(නදී)
කාගෙන් බේරුනත් හෘද සාක්කියෙන් බේරෙන්න බැරුව යන්න ඇති.(නදී)
කුඩු ගෙනෙන කට්ටිය අහු උනාම කරන්න තියන එකම දේ එම කුඩු තොගයක් සමගම බන්දනාගාරයට යවන එකයි. උදේ හවස ඒ කුඩු ටික ගහලම මැරෙන්න අරින එක තමයි හොඳ. අවි ගත්තෝ අවියෙන් නසී කියනවා වගේ.(නදී)