මහමෙවුනාව භාවනා අසපුව සහ ශ්‍රද්ධා රුපවාහිනිහා ගුවන්විදුලි නාළිකාව එකතුව පින්වතුන් බොහෝදෙනෙකුගේ සයයෝගයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ඇහැටුගස්වැව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කඩවත්මඩුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවාවිල යන ගම්මානවල පදිංචිව ඉන්නා සියලුම දෙනාට ඔවුනගේ නිවෙස් වලට බුද්ධ ප්‍රතිමා වහන්සේලා දහස් නමක් පරිත්‍යාග කිරීමේ පින්කම් පසුගිය 22,23,24 යන දිනයන්හි දී පවත්වනු ලැබිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd