බෝධිරාජ මාවතේ ගින්නක් පිටකොටුව බෝධිරාජ මාවතේ ගින්නක් හටගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 06 December 2013
ලන්ඩන් පංසල මැන්ඩෙලා සිහිකරයි දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අසාමාන්‍ය මානුෂිකත්වය සිහිපත්කර පිං පැමිණවීම සඳහා මෙම ඉරුදින සවස 5 ට බුද්ධප 06 December 2013
මැන්ඩෙලා මළ පුවත සිනමාහළේදී විලියම් කුමරු සවනට බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේම්බි්රජ් ආධිපාදවරිය ප්‍රථම වරට, ලෝන්ග් වෝක් ටු ෆී්රඩම්’ චිත්‍රපටය නැරඹීම සඳහා ඊ 06 December 2013
අතයි කකුල බද්ධ කරයි යාන්ත්‍රික ලී ඉරීමේ යන්ත්‍ර දෙකකට හසු වී වම් අත මැණික් කටුව ළගින්ද දකුණු පාදය දණ හිස ළගින් ද වෙන් වු සේවකයකුට එම අවයව බද්ධ කිරීම 06 December 2013
අඹන්පොළත් වැදි පරපුරක් මානව ශිෂ්ඨාචාරයේ ආරම්භය විකාශනය පිළිබඳව කිසියම් ඉඟියක් වර්තමානයට දිය හැකි සාධක කිහිපයක් මහව අඹන්පොල ගුරු ගොඩ කැනීම්වලින් සොයා ග 06 December 2013
තරු පහේ හතරකට උසාවියෙදි තරු පෙනෙති කොළඹ කොටුවේ සුපිරි හෝටලයක සේවිකාවකට පානදුර හෝටලයකදී අතවර කිරීම සහ ඊට ආධාර අනුබල දුන්නැයි සැකපිට හෝටල සේවකයන් සිව් දෙනකු ලබන නව වැ 06 December 2013
නෙල්සන් මැන්ඩෙලා සමුගනී... දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය තුරන් කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළ එරට හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා (95)   06 December 2013
නිට්ටඹු අනතුරින් 37ක් රෝහලට නිට්ටඹුවේ බස් අනතුරකින් මගීන් 37 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 06 December 2013
උතුරු විපක්ෂ නායක පක්ෂයෙන් දොට්ට ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ සභාපති ඩැනියෙල් රෙක්සියන් (44) මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින උතුරු පළාත් සභාවේ විප 06 December 2013
එජාප සභාවකුත් පරාදයි අවිස්සාවේල්ල සීතාවකපුර නගර සභා අය වැය ඡන්දයකින් පරාජයට පත් විය. පක්ෂව ඡන්ද පහකි. විපක්ෂව ඡන්ද හයකි.උපසභාපති ද විරුද්ධව ඡන්දය දු 06 December 2013
බොරු පොලිස් හොරු අට රිමාන්ඩ් මිරිහාන පොලීසියේ යැයි කියමින් දඹුල්ල නාගරික මන්ත්‍රී දිනේෂ් රාජපක්ෂ මහතාගේ නිවස කොල්ල කෑමට පැමිණි බව කියන සැකකරුවන් අට දෙ 06 December 2013
දඹුලු අය වැය සම්මතයි දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ ජී සෝමතිලක මහතා විසින් අද (06) ඉදිරිපත් කළ අය වැය වාර්ථාව වැඩි ඡන්ද හතකින් සම්මත විය. ආණ්ඩු 06 December 2013
නොසැලකිල්ලට සැරම බේතක් දෙන්න හදයි නොසැලකිල්ලෙන් හා අපරික්ෂාවෙන් කෙනකුගේ මරණයක් සිදු කළ හොත් අපරාධ නීතිය යටතේ නඩු පවරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත 06 December 2013
උතුරු මැද හිරු පහන් පත්තු නොවේ උතුරුමැද විදුලිය නැති පවුල් වෙත බෙදා දීම සදහා සුර්ය ලන්තෑරුම් විසි දෙදහස් අටසියයක් මිලට ගැනීම නිසා රුපියල් දේකෝටී අසු අට ලක 06 December 2013
උතුරු මැද මහ ඇමැති ජපානෙට යයි උතුරු මැද මහ ඇමැති එස් එම් රංජිත් සමරකෝන් මහතා දස දින සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව ගියේය. 06 December 2013
රියදුරු සිරුර සීගිරි ළිදෙන් සීගිරිය දිගම්පතහ ළිදකින් පෞද්ගලික බස් රථ රියදුරකුගේ මළ සිරුරක් සොයාගත් බව සීගිරිය පොලීසිය කියයි. 06 December 2013
ඉන්දියා ආගමනෙන් ලක් මාධ්‍යවේදියන්ට හිරිහැර ඉන්දියාවේ වෘත්තීය රාජකාරියකට ගිය ශ්‍රී ලාංකික පුවත්පත් කලාවේදීහු දෙදෙනෙක් මුම්බායි අන්තර් ජාතික ගුවන් තොටේ දී, ඉන්දියා ආගමන නිල 06 December 2013
පාදෝවා සාම මිහිර ඉරිදා පාදෝවා කිතුනු සභාව මෙහෙයවන සාම මිහිර 10 නත්තල් උළෙල අර්චෙල්ලා සන් කාර්ලෝ දෙවස්ථාන ශාලාවෙදි ලබන ඉරිදා (8) සවස 3 ට පෑවෑත්විමට නියමිතය. 06 December 2013
ලන්ඩන් නුවර නත්තල් භක්ති ගීත 12 වැනිදා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරින් කාර්යාලය වාර්ෂිකව සංවිධානය කරන නත්තල් භක්ති ගීත වැඩසටහන මෙම ලබන බ්‍රහස්පතීන්දා (12) සවස හත 06 December 2013
ඇත් පැටවා වළෙන් ගොඩට කරුවලගස් වැව, තෙලි වැව, නික වැව වළකට වැටුණු අවුරුදු හතරක පමණ වයසැති ඇත් පැටවකු ගොඩ ගැනීමට කරුවලගස් වැව වනජීවි කාර්යාලය හා පොලීසිය ස 06 December 2013
පැන්නද?වැටුණාද? බුලත්සිංහල කලවැල්ලාවේ පාලමෙන් පෙර දින රාත්‍රී කුඩා ගඟට වැටුණු පුද්ගලයකු සෙවීමට නාවික හමුදා සහය ඉල්ලා ඇතැයි ගැමියෝ කියති. ත් 06 December 2013
පොලිස් වෙස් මුහුණ ගැලවේ මිරිහාන පොලිසියයැයි කියමින් දඹුල්ල කණ්ඩලමේ නාගරික මන්ත්‍රී දිනේෂ් රාජපක්ෂ මහතාගේ නිවස කොල්ල කැමට ආ බව කියන අට දෙනකු පොලිසියට අල 06 December 2013
අද කාලගුණය (දෙසැම්බර් 06) අඩු පීඩන කලාපය දැන් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මුලතිව් සිට කි.මි.300 පමන නැගෙනහිර දෙසින් පවතී. එම හේතුවෙන් දිවයිනේ නැගෙනහිර, උතුරු, 06 December 2013
‘කැසිනෝ ඇතුළු සූදු ක්‍රීඩා එපා‘ සාරධර්ම වනසන කැසිනෝ වැනි සියලු සූදු ක්‍රීඩා තවදුරටත් ව්‍යාප්ත නොකිරීමටත් ඒවා නතර කිරීමටත් පියවර ගැනීමෙන් ජනතාවට පමණක් නොව රජයට 05 December 2013
තලංගම පොලිසියේ හතරදෙනා යළි රිමාන්ඩ් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට කාන්තාවකගෙන් මුදල් ලබා ගත් 05 December 2013
මැරයෝ පාසලට කඩාවදිති හිඟුරග්ගොඩ ගල්අමුණ මහා විද්‍යාලයයේ ගුරුවරුන් දෙදෙනකුට පාසල් වේලාවේ පහර දුන් බව කියන ටියුෂන් ගුරුවරයකු ඇතුළු සිව් දෙදෙනකු සැකපි 05 December 2013
රන් වළලු දී රෙදි ගන්න බැරි වේ රුපියල් විසිහය ලක්ෂ විසි පන්දහසක් වටිනා නිම නොකළ රත්තරන් මාල තුනක්, වළලූ දහ තුනක් සහ මුදු තුනක් පැලඳ ඉන්දියාවේ මුම්බායි නුවර බ 05 December 2013
වැහිලිහිනි කූඩු කඩා දඩ කති කිලෝ 15ක වැහිලිහිනි කූඩු ළඟ තබා ගත් බවට වරද පිළිගත් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් දස දහස බැගින් දඩ නියම 05 December 2013
බිරිය මැරූ සැමියා පෝරකයට ගිනි තබා තම බිරිය මැරු සැමියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය මරණ දඬුවම නියම කළාය. 2004 ජුලී 07 වැනිදා ගොතට 05 December 2013
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026