මාබෝලේ දී පුද්ගලයකුට පිහියකින් ඇන තුවාල සිදු කිරීමට අනු බල දුන්නැයි සැකපිට වත්තල මාබෝල නගර සභාවේ උප සභාපති තාගිරි රිස්වාන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු සඳුදා (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් චන්ද ප්‍රථිඵලයක්...........(දී)
මොනවද ඔට්ටු ගරු උප සභාපති තුමා නිර්දෝෂී වී නිදහස් වෙනවට....(දී)
ඡන්දෙන් පත් කර ගත්තාට කළගුණ සළකන්නත් එපායැ. නේද? (නි)